Spread the News

චතුර පමුණුව

flagindia

Courtesy Divaina :

ශී‍්‍ර ලංකාව වහාම පළාත් සභා ඡන්දය පවත්වා ඒවා කි‍්‍රයාකාරී කළ යුතු බව ඉන්දියාව ඊයේ (23දා* ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ අවසන් සැසිවාරයේදී ප‍්‍රකාශ කර ඇත. 04 – පිිටුවට

 එසේම උතුරු නැගෙනහිර ජනතාවගේ අභිලාසයන් මුදුන්පත් කරලීම වෙනුවෙන් ලංකා රජය කටයුතු කළ යුතු බව ද මෙහිදී අවධාරණය කර ඇත.

 දෙමළ ජනතාව වෙනුවෙන් බලය බෙදිය යුතු බවට ජාත්‍යන්තරය කරන ඉල්ලීමට ඉන්දීය සහයෝගය ලැබෙන බව ද මෙහිදී අවධාරණය කර තිබේ.