අයිඑස්‌. අයිඑස්‌. සංවිධානයේ ප්‍රබල ත්‍රස්‌තවාදියකු වූ මොහොමඩ් අබ්දුල්ලා ලන්ඩන් හීත්‍රොa ගුවන් තොටුපළේදී බ්‍රිතාන්‍ය ත්‍රස්‌ත මර්දන ඒකකය විසින් ඊයේ (11දා) අත්අඩංගුවට ගෙන ඇත.

මොහු සතුව ගුවන් ධාවන පථයට යාහැකි බලපත්‍රයක්‌ තිබූ බව අනාවරණය වේ. හීත්‍රොa ගුවන් තොටුපළේදී මගීන්ගේ අංගනයක මොහු සේවය කරමින් සිටි බව ත්‍රස්‌ත මර්දන පොලිසිය විසින් සොයාගෙන ඇත.

වසර ගණනාවක්‌ තිස්‌සේ මොහු එහි සැඟව සිටි බවද හෙළිවී ඇත.

කීර්ති වර්ණකුලසූරිය

Protected by Security by CleanTalk