පාතාලේ කප්පිත්තෝ එලොව යති

Spread the News

පාතාලේ කප්පිත්තෝ එලොව යති

2012 නොවැම්බර් මස 11 15:11:36 | .

source:

වැලිකඩ බන්ධනාගාර කැරැල්ලේදී නමගිය අපරාධකරුවෝ 11 දෙනකු වෙඩිකා මරුමුවට පත්වූ බව පොලිසිය කියයි.

අසරප්පුලිගේ ජෝතිපාල හෙවත් කපිල,  කංකානම්මලාගේ මල්නිදු නිලේන්ද්‍ර පැල්පොල මාලන්, ටී. එච්. ලෙස්ටර් ද සිල්වා (පෝරකයට නියමවී සිටි තිදෙනෙකි) මොහොමඞ් විජය රෝහණ හෙවත් ගුණ්ඩු (ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින්නෙකි)  මලික් සමීර පෙරේරා හෙවත් කොණ්ඩ අමිල (ආයුධ සහ කුඩු සඳහා සිරදඬුවම් විඳින්නෙකි* ඒ.එම්. තිස්ස කුමාර (ස්ත‍්‍රී දූෂණ සඳහා සිරදඬුවම් විඳින්නෙකි) අස්වර්ඞීන්, හර්ෂ ශ්‍රී මනිකීර්ති පෙරේරා හෙවත් මංජු ශ්‍රී හර්ෂ (කෝට්ටේ රජමහා විහාරයේ හිමියන් දෙනම ඝාතන සැකකරුවෙකි) නිර්මල අතපත්තු (කුඩු නඩුවකදී වැරදිකරවකු විය) තුෂාර  චන්දන හෙවත් කළු තුෂාර (මිනීමැරුම් හා මංකොල්ලකෑම් වලට හවුල්වී සිරදඬුවම් විඳින්නෙකි) ආර්. සුසන්ත පෙරේරා (මාළිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයේ සිරමැදිරිය කඩා පැන  ගිය සිරකරුවෙකි.