විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා මුල්වී රනිල් වික්‍රමසිංහ ජනාධිපති සමයේ ගෙනා 2024 අංක 8 දරන අධිකරණයකට අපහාස පනත මගින් නීතීඥවරුන්ට, ඔවුන්ගේ  පවුල්වලට වන දුක්ඛදයක තත්ත්වය ගැන 2024 අප්‍රේල් 2 වනිදා අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතා පවත්වන ලද්දේ  “නීතියේ නිදහස …අධිකරණ ස්වාධීනත්වය සහ නීතීඥ වෘත්තීය අයිතිවාසිකම් රැක ගැනීම වෙනුවෙනි…

Protected by Security by CleanTalk