
මේ නුඹගේ රටයි
පුතුනේ!
මේ නුඹගේ රටයි.
නුඹටහෙවන දුන් පින්බිමයි.
නුඹමුතුන් මිත්තන් ලෙයින්
සාරවූ නිජ භූමියයි.
නිල්ලපිරුණු යායවල් රැසයි
රැල්ලනිති සිඹින පුද භූමියයි
දිස්නෙවැටෙන මිණි මතුවෙනා මේ
දරුවනේනුබෙ ප්රාණයයි.
අහසඋසට දාගැබ් රැසයි
දෙරණපුරා වැව් පේලියයි
රුක්පුර ඵලවැල් සිනාසෙන
මේනුබේ ජය භූමියයි
නුඹටඋරුම වූ භූමියයි.
නුඹඉපදුනේ මේ භූමියෙයි
ලේකිරිකලේ මේ භූමියයි
ජයගෙනාවේ මේභූමියයි
කෙලපිඩක් නොගසාරැකිය යුතුම වූ
මේනුඹ \ මා උපන් මාතෘභූමියයි.
-ධම්මික