Spread the News

පුරාවිද්‍යාවට එරෙහිව හිමිනමක් මාරාන්තික උපවාසයේ  source:

වැලිගම ඓතිහාසික රාජකුලවඩන රජ මහා විහාරයේ විහාරාධිපති වැලිගම රතනසාර හිමියෝ එහි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අද පෙරවරුවේ පටන් උපවාසයක නිරත වෙති.

එම විහාරයේ ඉපැරණි බුද්ධ මන්දිරයේ ඇති බුද්ධ ප‍්‍රතිමා සහ බිතු සිතුවම් පුරා විද්‍ය දෙපාර්තමේන්තුව විසින් සංරක්‍ෂණය නොකිරීම පිළිබඳව විරෝධය පල කරමින් උන් වහන්සේ උපවාසය අරඹා තිබේ.

වසර 20ක් තිස්සේ මේ පිළිබඳව අදාල බලධාරීන් දැනුවත් කලද පලක් නොවූ හෙයින් මේ පියවර ගත් බව උන් වහන්සේ පවසති.