Spread the News

පෙට්‍රෝල්, හලාල් හා මුස්ලිම් ව්‍යාපාර වර්ජනය.

මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්නයැයි කියන විට බොහෝ මූසලුවන්ගේ විහිලු තර්කය වන්නේ පෙට්‍රල් වර්ජනය කරන්න යැයි යන්නය.බොහෝ දෙනෙක් නොදන්නා තර්කය වන්නේ අපට අවශ්‍යය අරාබිය හැදීම නොව මෙරට තිබෙන අපේ දේ රැකගැනීම පමණක්ය යන්නය.අරාබිය විසින් මෙරට මුස්ලිම් ජනයා තුට්ටුවක මායිම් නොකරන බව රිසානා ගෙල සිඳ මරා දැමීමෙන් ඉතා පැහැදිලි විය.

තෙල් හා අරාබිය.
අරාබිකරයේ තෙල් සම්පත තිබුණද බහුතර තෙල් ලිං වල අයිතිය ඇත්තේ ඇමරිකාව,රුසියාව,චීනය,ජපානය,ප්‍රංශය,බ්‍රිතාන්‍යය ආදි රටවලටය.අරාබි රටවලට ඇත්තේ භූමියේ අයිතියකි.මැද පෙරදිග යුධ බලයෙන් ගිනියම් වන්නේ ඒ තෙල් ලිං අයිතිය ගෙඩිය පිටින් තමන් සතු කරගන්නට බලවතුන් ගන්නා උත්සාහයේ ප්‍රතිපලයක් ලෙසටය.තෙල් හා ස්වාභාවික වායු නිෂ්පාදනය කරන රටවල් 115ක් අතුරෙන්(2011 දත්ත වාර්තා අනුව) ඉස්ලාම් රටවල් ඇත්තේ කිහිපයකි.ඔවුන්ගේ ලෝක තෙල් දායකත්වය මෙසේය.පහතින් දක්වා ඇත්තේ ප්‍රධාන තෙල් නිශ්පාදනය කරන ඉස්ලාම් රටවල්ය.

1.සවුදි අරාබිය – 12.06%
2.ඉරානය – 4.77%
3.එක්සත් අරාබි එමීර් – 3.32%
4.ක්වේට් – 2.96%
5.ඉරාකය – 3.75%
6.කටාර් – 1.44%
7.ඉන්දුනීසියා – 1.66%
8.ඕමාන් – 0.95%
9.මැලේසියාව – 0.82%
10.ලිබියාව – 0.59%
(මූලාශය විකිපීඩියා,ඔපෙක් සංවිධානය)
මෙහි සම්පූර්ණ දායකත්ව 32%කට ආසන්න වේ. සියලුම ඉස්ලාම් රටවල තෙල් නිශ්පාදනය 35%කට වඩා වැඩි නොවේ.තෙල් නිශ්පාදනයේදි ඉරාකය,සෞදිඅරාබිය,ක්වේටය,ලිබියාව යන රටවල බහුතර තෙල් ලිං වල අයිතිය ඇත්තේ ඇමරිකානු,ප්‍රංශ හා එක්සත් රාජධානියට අයත් රටවලටය.එමෙන්ම එක්සත් අරාබි එමීර්,ඉරානය,මැලේසියාව,කටාර්,ඉන්දුනීසියාව යන රටවල බහුතර තෙල් ලිං අයිතිය රුසියාව, චීනය, එක්සත් ජනපදය යන රටවලට බෙදී පවතී.
(මූලාශය විකිපීඩියා,ඔපෙක් සංවිධානය,අන්තර්ජාතික වාර්තා).

ශ්‍රී ලංකාවේ දෛනික තෙල් පරිභෝජනය බැරල් 50 000කට ආසන්නය.මෙයින් ඉන්දියන් ඔයිල් සමාගම හා ලංකා ඛණිජ තෙල් සංස්ථාව මෙරට තෙල් බෙදා හැරීම සිදු කරනු ලබයි. 2011 වාර්ෂික දත්ත අනුව මෙරට තෙල් පරිභෝජනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3ක් වාර්ෂිකව වැය කරමින් සිටී.
තෙල් කුමන රටකින් මිලදී ගත්තද එය ජාතික අවශ්‍යතාවයකි.එය රටේ සංවර්ධනයට නැතිවම බැරි සාධකයකි.තවමත් පෙට්‍රෝලියම් වලට විකල්පයක් සොයාගැන නොමැත.එබැවින් එය ප්‍රතික්ශේප කරීම අනුවණ කමකි.විකල්ප තිබේනම් අනිවාර්ය්යයෙන්ම පෙට්‍රොලියම් වර්ජනය කල යුතුමය.ඒ එමගින් සිදුවන පරිසර විනාශයට වග කීමට  සිදු වන්නේ මිහිමත වෙසෙන සියලු ජාතින්ට බැවිනි.

හලාල්

හලාල් යන්නෙහි අනුමත තේරුම දේ.මෙය ඉස්ලාම් ආගමට අනුමතද යන්න  විමසා බැලේ.ආහාර ද්‍රව්‍ය නිශ්පාදනයේදී ඉස්ලාම් ආගමට අනුව සිදු කෙරේද යන්න සොයා බලා එමගින් ආගමික සහතිකයක් ලබාදේ.එය මෙරටදී ජමීයහ්තුල් උලමා නම් සංවිධානය මගින් පිරිනමනු ලබයි.එහිදී ඉස්ලාමීය ආගමික අවශ්‍යතාවය සඳහා වසරකට මෙරට වෙසෙන්නන් ගෙවන බදු මුදල රුපියල් බිලියන 7කි.මේ සා විශාල මුදලක් ඔබ ගෙවනු ලබන්නේ ඉස්ලාම් ආගම ප්‍රවර්ධනය කිරීමට පමණක් වේ.
1.ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරිය
2.ආහාර හා පාරිභෝගික අමාත්‍යාංශය

යන ශ්‍රී ලංකාවේ අහාර වල සුරක්ෂිතතාවය පිලිබඳව වගකිවයුතු ආයතන දෙකම මේ හලාල් යනු සුරක්ෂිතතාවය පිලිබඳව සහතිකයක් නොවන බව අවධාරණයෙන් කියා සිටී.එනම් ඔබ මේ බිලියන 7ක් සුවිසල් මුදල් කන්දරාවම ගෙවනු ලබන්නේ නිරර්ථක නිශ්පල දෙයකටය.එය අපට අවශ්‍ය නැත.අවශ්‍ය ඇත්තෝ මුදල්ගෙවා ලබා ගත හැකිය.

මෙරට මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කල යුත්තේ ඇයි?

මෙරට කෙමෙන් හිස ඔසවන ඉස්ලාමිය ජිහාඩයක් ක්‍රියාත්මක වන බව සුප්‍රසිද්ධ රහසකි.එය මාධ්‍ය වාර්තාද පෙන්වා දේ.ජිහාඩ් යන්නෙහි අරුත පහතින් දැක්වේ.
ජිහාඩ් යනු උත්සාහ දැරීමෙන් දුෂ්කර සටනක් යෙදීම” යන්නයි. මෙය සුළුතර ඉස්ලාම් අධිකාරීන්ට අනුව සයවන පියගැටය වේ. ජිහාඩ් යන්නෙහි පුළුල් අදහස මෙන්ම සාම්ප්‍රදායික නිර්වචනය වනුයේද, ‍යමෙකුගේ උපරිම උත්සාහය, බලය,විර්යය සහ හැකියාව යොදා අසම්මත වස්තූන් සමඟ සටන් කිරීමයි. එම වස්තුව දෘශ්‍ය සතුරෙක් ද, යක්ෂයෙක් ද ආදී වශයෙන් ජීහාඩ් හි විවිධ කාණ්ඩ වෙන්කර දක්වා ඇත. පුර්විකාවකින් තොරව ජිහාඩ් යෙදු විට එයට යුධමය අර්තකථනයක් ලැබේ. ජිහාඩ්හි තවත් අදහසක් නම් ආගමික හා සාදාචාරාත්මක සර්ව සම්පුර්ණත්වය සඳහා යමෙක් දරන උත්සාහය වේ. ඇතැම් මුස්ලිම් අධිකාරීන් එනම් ෂියා හා සුෆිස්වරු ‘උත්තම ජිහාඩ්’ ස්ව අධ්‍යාත්මික පරිපුර්ණත්වය ලෙස ද ‘අව ජිහාඩ්’ යුදමය වියදම් ලෙස ද හඳුන්වනු ලැබේ.

ඉස්ලාමිය නීතිය අනුව ජිහාඩ් සාමාන්‍යයෙන් ගැනෙනුයේ ඉස්ලාමික රාජ්‍යය බේරා ගැනීම හෝ පුළුල් කිරීමේදී මුස්ලිම් නොවන සටන්කරුවන් වෙත දක්වන යුදමය ආයාසයයි. ජිහාඩ් යනු ඉස්ලාම් දහම තුල සිදු කළ හැකි එකම යුද්ධයයි. මෙය විප්ලවකරුවන්, ප්‍රචණ්ඩ කණ්ඩායම් හෝ ඉස්ලාමීය නොවන අනෙකුත් නායකයන්ට හෝ ඉස්ලාමීය අධිකාරීන්ට යටත් නොවන රාජ්‍ය වලට විරුද්ධව දියත් කළ හැකිය. වර්තමාන මුස්ලිම්වරුන්ට අනුව ජිහාඩ් යනු ආරක්ෂාව සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගයක් වේ.

බහුතර මුස්ලිම්වරුන්ට අනුව ජිහාඩ් යනු සාමුහික වගකීමක් වන අතර ඇතැම් අය එම වගකීම පිළිපැදීම වර්ජනය කෙරේ. ෂියාවරුන්ට අනුව වරදකාර ජිහාඩ්වරුන්ව ප්‍රකාශ යටපත් කළ හැක්කේ දිව්‍යමය ලෙස පත් කරන ලද නායකයෙකුට පමණි.
(උපුටා ගැනීම අවසන් : මූලාශය සිංහල විකිපීඩියාව)

මෙලෙස ගත්කල ජිහාඩ් යනු සෑම මුස්ලිමුකගේම වගකීමකි.ඔවුන් සුලුතරය සිටිනතාක් සැබවින්ම අහිංසක පිරිසකි.එහෙත් බහුතරය වන විට ජිහාඩය ක්‍රියාත්ම කිරීම ඉස්ලාම් පල්ලිය මගින්ම අනුබල දේ.එහිදී ශ්‍රී ලංකාව ඉස්ලාමීය රාජ්‍යක් ලෙස පුලුල් කිරීමේදී ස්වදේශික ජනයාගේ ආර්ථික ශක්තිය දුර්වල කිරීම නිරායාසයෙන්ම සිදු කරන්නකි. මැලේසියාව, බංගලාදේශය හා ඉන්දුනීසියාව ජිහාඩයේ අතුරු ප්‍රතිඵල පෙන්වන සජීවී නිදර්ශක වේ.මෙම රටවල් ත්‍රිතවයම කලකට පෙර බෞද්ධ රාජ්‍යන් වේ.නමුත් බොදුනුවන්ගේ සහජෙන්ම පවතින ආචාරශීලීතවය හා අහිංසකකම ප්‍රයෝජනයට ගනිමින් එම රටවල් යටත් කරගැනීම සිදු කෙරුණි.ශ්‍රී ලංකාවද අද එම තත්වයේ මූලික අවධිය පසු කෙරෙමින් තිබේ.ඒ මෙරට ව්‍යාපාරයන්හි අයිතිය මුස්ලිම් අධිකාරියකට යටත්වෙමින් පවතී.එහි අවසන් ප්‍රතිපලය වන්නේ බෞද්ධයා තවදුරටත් ආර්ථික අතින් දුර්වල වීමය.එය ජාතියක අවසානය වේ.

තව දුරටත් සලකා බැලීමේදි සුලුතර මුස්ලිම් ජාතිකයන්ට හැර මෙරට වෙසෙන අනිකුත් මුස්ලිමුන්ට ශ්‍රී ලංකාව පිලිබඳව හෝ එහි උරුමයන් පිලිබඳව යම්තම්වත් හැගීමක් නොමැත.සැබවින්ම ඔවුන් ජීවත් වන්නේ පිටස්තර ජාතියක් ලෙසටය.එසේ හැගීමක් ඇත්නම්

1.මෙරට ඉගෙනගෙන හැදී වැඩී බෙහෙත් පෙත්ත පවා මෙරටින් ලබාගෙන ක්‍රිකට් තරග වලදී පාකිස්තානයට කඩේ යන්නේ නැත.
2.මෙරට ප්‍රධාන භාෂා 3ක් තිබියදී අරාබි අකුරින් තොරණ ඉදිකරන්නේ ද නැත.
3.දීඝවාපිය බෞද්ධ උරුමය කෙලසන්නේ ද නැත.
4.කූරගල සිද්ධස්ථාන කඩාබිද දමා මුස්ලිම් පල්ලි අටවන්නේද නැත.
5.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පනවා ඇති නීතිය ඉවත්කර අමානුශික ශරීයා නීතිය ගෙනෙන්නට තැත් කරන්නේ ද නැත
6.මත්කුඩු ව්‍යාපාර මගින් සිංහලයන් දුර්වල කිරීමට උත්සහා ගන්නේද නැත
7.සිංහල ව්‍යාපාර වර්ජනය කරන්නේද නැත
8.හලාල් මාෆියාවක් ක්‍රියාත්මක කර සිංහල ව්‍යාපාර රහස් ලබා ගැනීමත් ඒ හරහා මුදල් ගරාගැනීමක් සිදු කරන්නේද නැත
9.මුහුදු මහා විහාරයට අයත් අක්කර 400ක භූමිභාගයෙන් අක්කර 393ක් ම කොල්ල කන්නේද නැත.
10.සිංහල කෙල්ලන් රවටා ඉඩම් අත්පත් අරග්න්නේද නැත

මේ සියල්ල හරහාම ඔවුන් සිදුකරන්නේ ජිහාඩය ක්‍රියාත්මක කරවීමය.මේ සියල්ල සිදුවන්නේ බෞද්ධ,කතොලික හා හින්දු ආගමිකයන්ගේ සුබසෙතට නොව ඔවුන් වල පල්ලට යැවීමටය.

රට බෙරා ගැනීමට නම් යුද වැදීමට අවශ්‍ය නොවේ. ඒ සඳහා කලයුත්තේ ඉතා පහසු ක්‍රියාමාර්ගයන් දෙකකි.

1. මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න
2.හලාල් ආහාර ප්‍රතික්ෂේප කරන්න

මෙවිට යුද කිරීමකින් තොරවම ඔබ සුරක්ෂිත වේ.

සබැදිය