Spread the News

බටහිර කාන්තාවාදය සිංහල සමාජය ආක්‍රමණය කර ජාතියට වින කරන ආකාරය

source:

මේ ලිපිය සකස් කළෙ කළක් තිස්සේ බටහිර කාන්තාවාදය ගෑන මා සොයාගත් කරුනු ඈසුරිනි. මාහට තවත් බොහෝ කෘනු මේ හා සම්බන්ධව කිව හෑක. නමුත් ලිපිය දීර්ඝ වන බෑවින් අවශ්යම ටික ඔබ වෙත ලියා එවමි. ලිපිය පහත දෑක්වෙයි. මේ කාරනය ගෑන සමාජයෙහි තිබෙන දෑනුවත් භාවය ඉත අල්පය. මෙම විනාශකාරී මතවාදයෙන් පීඩාවට පත්වන බොහෝ දෙනා සිටියද ඔවුන්ට මෙහි මතවාදී පසුබිම ගෑන අවබෝධයක් නෑත.
(ඒ ආකාරයෙන් අපගේ හිතවත් මහතෙක්ගෙන් ලැබුණ මෙම වටිනා ලිපිය මෙලෙස ඔබ වෙත ඉදිරිපත් කරමු.)

බටහිර කාන්තාවාදය සි0හල සමාජය ආක්‍රමණය කර ජාතියට වින කරන ආකාරය

සි0හල සමාජයට මෑත ඉතිහාසයේ බෝවී ඈති එක් භයානක වියාධියක් නම් සමාජයෙහි ලි0ගිකත්වය වියාකූල වීමයි. මෙය අහම්බෙන් සිදුවන්නක් නොවෙයි. අවිචාරවත් ලෙස බටහිර සමාජය අනුකරනය කරන ගොන් කමෙහි එක් ප්‍රතිපලයක් ලෙස සරලව කෙනෙනෙක් මේ ගෑන සිතුවද ඊට අමතරව බොජ්හෝ දෑ මේ පසුපස ක්‍රියාත්මක වෙයි.ඈත්ත කතාව නම් බටහිර ආක්‍රමනකාරී විජාතික බලවේග වලට කලක සිට ල0කවේ පමනක් නොව ලෝකයෙහි සෑම රටකම සමාජය ලි0ගික වශයෙන් වියාකූල කිරීමෙහි අවශ්යතාවයක් වෙයි.වියාජ උගතුන්ද ඈතුලුව බටහිර අනුකාරකයන් මෙම කුමන්ත්‍රනකාරී වෑඩපිලිවෙලෙහි රූකඩ නියාමකයන් පමණි.

බටහිර බලවේග හා ඔවුන්ගේ මෙරට අනුගාමිකයන් විසින් සමාජය ලි0ගික වශයෙන් වියාකූල කිරීම සන්දහා ප්‍රභල අවියක් ලෙස යොදා ගෑනෙන්නේ බටහිර කාන්තාවාදයයි. මෙහිදී බටහිර කාන්තාවාදය සමාජය තුලට උපක්‍රමශීලීව ගෙනයාමට ඔවුන්ට හිතකර සමාජ පරිසරයක් තිබීම වෑදගත් කරුනකි. එක් පසකින් මෙරට සමාජයෙහි තෑනින් තෑන දක්නට ලෑබෙන පිරිහීම් හා බෑන්දුනු පොදු සමාජ ගෑටලු ඔවුන්ට ක්‍රියාකාරී වීමට අවශ්ය පසුබිම සකසයි.අනෙක් අතට මෙහිදී බටහිර කාන්තාවාදයෙහි තිබෙන පුරුශ විරෝදී බවත්, සොබාදහමට විරුද්ධ බව හා වයිරී බව සමජයෙන් වසන්කිරීමටද ඔවුන්ට අවශ්ය වේ.බටහිර කාන්තාවාදය අනුගමනයකරන කාන්තා ස0විධාන මේ සන්දහා හොදාගන්නා එක් උපක්‍රමයක් නම් ඔවුන් ළමුන්ට ආදරය කරන බවත් කාන්තාවන් සන්දහා යුක්තිය වෙනුවෙන් පෙනී සිටින බවත් පෙන්වීමයි. මේ සියල්ල මේ ආකරයට ඉදිරියට ගෙනයෑම සන්දහා ඔවුන්ට විශාල පිටුබලයක් වන්නේ අප සමාජයෙහි තිබෙන අවිචාරවත් බව හා නොසෑලකිල්ලයි. ඊට අමතරව ඔවුන්ට අනියම් ආකාරයකට විශාල ශක්තියක් සපයන්නේ අප සමාජයෙහිම සිටින ලි0ගිකත්වයෙහි නියම ස්වභාවය පිලිගෑනීමට අකමෑති කුහකයන් සහ වියාජ උගතුන් වෙති.

බටහිර කාන්තාවාදය මෙරට ක්‍රියාත්මක වන ආකාරය ගෑන කතා කිරීමට පෙර මේ විශබීජය බටහිර සමාජයට කළ විනාශය කෙටියෙන් විමසා බෑලීම වටී.අතීතයෙහි බටහිර ප්‍රමුක ආර්තික රටාව බවට කෘශිකර්මාන්තය හා සත්ව පාලනය පත්ව තිබුනු අතර ප්‍රමුක චින්තන රටාව බවට පත්ව තිබුනේ කතෝලික චින්තනයයි. පසු කාලීනව අතිවූ කුරුස යුද්ධ හරහා පෙරදිග විවිධ විශය දෑනුම බටහිරට ස0ක්‍රමනය විය. මේ සමග ආගමික ඉගන්වීම් වල බින්දවෑටීම ආරම්භ විය. කෙසේ වෙතත් කතෝලික චින්තනයෙහි බින්දවෑටීම ආරම්භ වූයේ 17 වන සියවසෙන් පසුව ඈතිවූ කාර්මික විප්ලවයත් සමගයි.
කාර්මික විප්ලවයත් සමග බටහිර සිදුවූ ප්‍රධාන වෙනස්කම් වුනේ අර්ථික රටාවන් කාර්මීක බවට පත්වීමත් ඊට සමගාමීව යුදෙවු චින්තනය බලවත් වීමත්ය. මේ යුදෙවු චින්තනය දෑඩි ලෙස මිනිස් කේන්ද්‍රීය වන අතර මිනිස් අවශ්යතා පමනක් පදනම් කරගෙන මුලු ලෝකයම වෙනස් කිරීමට අනුබල දෙයි. මෙය සොබාදහමටත් ඊට අනුව ලෝකය වෙනස්වන රටාවටත් පටහෑනිය. මේ කාර්මීකරනයත් සමග බටහිර සමාජයම ආත්මාර්ථකාමීත්වය විසින් වෙලාගන්නා ලදී. බටහිර මානව හිමිකම්, ලිබරල් වාදය, මාක්ස් වාදය, ලිබෙරල් ප්‍රජාතන්ත්‍රවාදය, කාන්තාවාදය, පස්චාත් නූතනවාදය, ආදියෙහි පදනම කාර්මීකරනය හා යුදෙවු චින්තනයයි. ස0වර්ධන ස0කල්පය ඉදිරියට පෑමිනියේද මෙහි ප්‍රතිපලයක් ලෙසය.

පාරිසරික වටිනාකම්, සමාජයෙහි තිබූ ස0විදානය, සාමූහිකත්වය ආදී සියල්ලෙහි බින්දවෑටීම විනාශකාරී මතවාද වල ආරම්භයට අඩිතාලම දමන ලදි.යුදෙවු චින්තනය වටා ගොඩනෑගී ඈති ආත්මාර්තකාමී බවත් සොබාදහමට පටහෑනි බව හා අත්තනෝමතික බව බටහිර කාන්තාවාදයටද පදනම වන්නේ මෙලෙසිනි. පවුලක පිරිමි ළමුන් පියවරුන් විසින් පෞරුශත්වය පදනමට ගෙන හෑඩගෑස්වීමත් ගෑනු ළමුන් ස්ත්‍රීත්වය පදනම් කර ගෙන මවුවරුන් විසින් හෑඩගස්වීමත් බටහිර සමාජයෙහිද මූලික සමාජ වගකීමක් විය. සොබාදහමට අනුකූල වන ක්‍රමවත් ලි0ගික ජීවනරටාවක් පෑවතීමද අනිවාර්ය අ0ගයක් විය. එහෙත් මීට පෙර සන්දහන් කරනලද යුදෙවු චින්තනය හා බෑන්දුනු විනාශකාරී මතවාද පෙරමුන ගෑනීමත් සමග ලි0ගිකත්වය හා සම්බන්ධ සමාජ වගකීම් නොවටිනා අ0ග ලෙස සෑලකීම පමනක් නොව ක්‍රමවත් ලි0ගික ජීවනරටාවක අවශ්යතාවය නොසලකා හෑරීමද බොහෝ බටහිර ජනයා විසින් කරනලදි. කතෝලික සදාචාරය දෑඩි ලෙස විවේචනය කළ ඈතමුන් ලි0ගික නිදහස උදෙසා මුලු සමාජයම වෙනස් කිරීමට උත්සහ කළහ. බටහිර පස්චාත් නූතනවාදීන් විසින් ලි0ගිකත්වය හා සම්බන්ද ආචාරදර්ම ඈතුලු ස්ත්‍රී පුරුශභාවය මත පුද්ගලයන්ගේ සුවිශේශී හෑඩගෑසීම් හා ස්ත්‍රී පුරුශ ලි0ගික ගෑලපීම් හන්දුන්වනු ලෑබුවේ කුහකත්වයන් ලෙසයි. විශේශයෙන් පිරිමින්ගේ කුහකත්වය මත මේ දේවල් පදනම් වන බව ඔවුන් විසින් සලකනු ලෑබීය. එහෙත් එකළ ඈතම් පියවරුන් විසින් ගෑහනු ළමුන් මවුවරුන්ට භාරදී ස්ත්‍රීත්වය මත හෑඩගෑස්වීම වෙනුවට ඔවුන් පිරිමි ළමුන් මෙන් තම හිතූමනාපයට මනසද විකුර්තිකර හදා තිබෙන්නේ තම්න්ගේම ලි0ගිකත්වය අමතක කරන මහා කුහකත්වය පාදක කරගෙනයි. ඈතමුන් ලි0ගිකත්වයෙහි නියම ස්වභාවය පිලිකුලට ලක්කර ගුණයහපත් පුද්ගලයන් හෑටියට පෙනීසිටින්නට උත්සහ කරන්නේද මේ කුහකකමෙහිම ප්‍රතිඵලයක් ලෙසය. බටහිර කාන්තාවාදයෙහි සෑබෑ පසුබිම මෙම ස්මාජ කුහකත්වයන් බව අමුතුවෙන් කිවයුතු නෑත.
http://spiritofnature99.blogspot.com/2011/12/gender-sexual-hypocrisy-and-society.html

අද වනවිට පියවරුන්ගේ උවමනාව මත කුඩාකළ සිට මානසිකව පුරුශකරනය කරනලද කාන්තා පරම්පරාවක් බටහිර ඈත. ඔවුන් තමන්ට ස්වභාවදර්මයෙන් උරුම වන ස්ත්‍රීත්වය කරදරයක් ලෙස සිතති. එමෙන්ම පුරුශ ලි0ගිකත්වය සමග එකට අනුගත වෙමින් විවාහ ජීවිතයක් ගෙනයෑමත් දරුවන් හෑදීමත් තම ජීවිත වල ප්‍රගතියට බාදාවන් හෑටියට සලකති. ඔවුන් සිතන්නේ තමන්ට පෞරුශත්වය තිබියයුතු බවයි. ඔවුන් ස්ත්‍රීත්වය හෙලාදකින්නේ එය පිරිමින්ට ලාක්ශනික වන පෞරුශත්වයට සමාන්තරගත ලෙස කාන්තාවන්ට ස්වභාවයෙන් පිහිටන ලි0ගිකත්වය වන බෑවිනි. කාන්තාවාදය ව්යාදියක් ලෙස වර්දනය වන්නේ කාන්තාවාදීන් සතු මේ මනෝ ගතිය හේතු කරගෙනයි. ස්ත්‍රී පුරුශ ලි0ගික ගෑලපීම් සමාජයෙන් ඉවත් කිරීමට ඔවුන් දෑඩි වෙහෙසක් දරති. බටහිර කාන්තාවන් කලිසම් ඈන්දීමට පටන්ගත්තේ මේ ආකරයටයි. පුරුශ අනුකරනයන් කිරීම තම ජීවිතයෙහි ප්‍රගතිය ලෙස සෑලකූ බටහිර කාන්තාවාදීන් ඔවුන්ට එසේ කිර්‍රිමට ඈති බාදාවන් ඉවත් කිරීමට ගත් තවත් එක් පියවරක් වන්නේ සමලි0ගිකත්වයට පිලිගෑනීමක් ඈතිකර එය සාධාරනීකරනය කිරීමයි. මේ සියල්ල කිර්‍රමට ඔවුන්ට මනා සහයක් ලෑබෙන්නේ උපන් කුහක ගතිපෑවතුම් ඈති පිරිමි ඛාණ්ඩයෙනි. මොවුන් විශේශයෙන් ලි0ගිකත්වයෙහි නියම ස්වභාවය හෙලාදකින බොරු සුචරිතවාදීන් වෙති. කාර්මික විප්ලවයෙන් පසු සුලුවෙන් අතු ලියලා වෑඩුනු මේ කාන්තාවාදය නිල වශයෙන් එලියට පෑමිනියේ දෙවන ලෝක යුද්ධයත් සමගයි. ඒ ඈමරිකාවෙහි එවකට යුධ නීතිය ක්‍රියාත්මක වීමත් සමග පිරිමින් වෑඩි දෙනෙකුට යුද්ධයට යෑමට සිදුවීමෙන් කර්මාන්තශාලා වල වෑඩට කාන්තාවන් යොදාගනීමත් සමගයි. එලෙස වෑඩට එක් වුන කාන්තාවන් පිරිමින්ට සාපේක්ශව අඩු වෑටුපක් ලෑබීම මුල්කරගෙන කළ අරගල කාන්තාවාදය නිල වශයෙන් එලියට දමන ලදි.

කාන්තාවන්ට ලොව කිසිදු තෑනක ප්‍රශ්න නෑතයි අප නොකියමු. මෙහි විවාදයට තුඩු දෙන කාරනය වන්නේ කාන්තාවන්ට ඈති ප්‍රශ්න හා නෑති ප්‍රශ්න ලෙස කොටස් දෙකක් සොයාගතහකි බෑවිනි. මේවා හරිහෑටි වෙන්කරගෑනීමට ලි0ගිකත්වයෙහි මනෝවිද්යාත්මක සාදක ගෑන මෙන්ම එකි නියම ස්වභාවය ගෑන තේරුමක් තිබියයුතුය. කාන්තාවන්ට ඈති සාධාරන ප්‍රශ්න බොහොමයකට මුල ලි0ගිකත්වය හා බෑන්දුනු සමාජ කුහත්වයන් වේ. මෙවා සියල්ල එක් ප්‍රධාන ගෑටලුවක් පසුබිම් කරගෙන පෑනනගියි. එනම් පෞරුශත්වය පමනක් සෑලකිල්ලට ගෙන ස්ත්‍රීත්වය නොසලකා හෑරීම හා එය නොවටිනා දෙයක් ලෙස සෑලකීමත් යන කරුනුයි. කෙනෙක් මෙය උත්තමපුරුශවාදය නිසා ඈතිවන්නක් ලෙස සිතිය හෑක. නමුත් ඉන් ඔබ්බට ගිය කුහකත්වයක් මේ තුල ඈත. පිරිමියෙකුට තම පෑවත්ම ගොඩනගාගෑනීමට වෑදගත් වන්නේ පෞරුශත්වය මිස ස්ත්‍රීත්වය නොවෙයි, එලෙසම කාන්තාවන්ට තම පෑවෑත්ම සන්දහා පෞරුශත්වයට වඩා ස්ත්‍රීත්වය වෑදගත් වෙයි. මේ කාරනය පෑහදිලිය. එහෙත් පෞරුශත්වය පමනක් සලකා ස්ත්‍රීත්වය මුලුමනින් නොසලකා හෑරීම යනු පුරුශ උන්මත්තක භාවයක් මිස උත්තම පුරුශවාදයක් නොවෙයි. මක් නිසාද යත් කෙනෙකුට ලි0ගිකත්වයට අනුව සමාජයෙහි නිරවුල් පෑවත්මට අවශ්ය සමබරතාවය තේරුම් ගෑනීමට තරම් ස්0වේදීතවයක් තිබිය යුතු බෑවිනි. අවසානයේ බලනකළ කාන්තාවන් මානසිකව පුරුශකරනය කර ලි0ගිකත්වයෙහි ස්ව්භාවයටම එරෙහිව මෙහෙයවන බටහිර කාන්තාවාදයෙහි පදනමද ස්ත්‍රීත්වය නොසලකා හරින මේ සමාජ තත්වය වෙයි.

මේ එක් තෑනකින් පෑනනෑගී විකාශනය වන කාන්තාවන්ට සුවිශේශී සමාජ ගෑටලු අද බටහිර කාන්තාවාදීන් විසින් සොරකම් කරගෙන ඒවා තම පුරුශ විරෝදී මානසික තත්වයට අනුව වෑරදියට අර්ථදක්වමින්, සමස්ත පුරුශ ලි0ගිකත්වයම කෙරෙහි වයිරය වෑපිරීම සන්දහා අයතා පරිහරනයක යොදාගනිමින් පවතියි. “ස්ත්‍රී දූශණ”, “ලි0ගික අපචාර”, “ළමා අපචාර” යනාදී වචනද මොවුන් විසින් සොරකම් කරගෙන ඔවුන්ගේ භාරයෙහි තබාගෙන ඈත. ඔවුන් තම උවමනා එපාකම් මත මෙම වචන ඉදිරියට දමාගෙන අවශ්ය විට පුරුශ විරෝදී සටන් මෙහෙයවති. කාන්තාවදීන් මෙලෙස ක්‍රියා කරන්නේ ඔවුන්ට සමාජය හෑදීමට හෝ ආරක්ශා කිරීමට අවශ්ය නිසා නොව ලි0ගිකත්වය අවුල් කර විකුර්තිටාවයන්ට ලක්කිරීමේ යටි අරමුන හේතුවෙනි. කාන්තාවන්ට ඈති සාධාරන ප්‍රශ්න හොරකම් කර ඒ සියල්ල අයතා පරිහරනයක යෙදෙමින් කාන්තාවාදීන් නෑති බොරු ප්‍රශ්න ඈතිකර තිබෙන්නේත් එම බොරු ප්‍රශ්න පදනම් කරගෙන තවතවත් නෑති ගෑටලු ස්වය0ක්‍රියව ගොඩනෑගෙන්නේත් මේ අයුරිනි. අද බටහිර සමාජයේ සෑම තෑනකටම මේ කාන්තාවාදය අරක්ගෙන ඈත. කාන්තාවාදීන් විසින් මේ වනවිට බටහිර නීතිය, දේශපාලනය, අධ්යාපනය, ජන්මාධ්ය ආදී සියලු අ0ශ අනියම් ආකාරයට හසුරුවයි. මේ වන විට බටහිර සමාජයෙහි සමලි0ගිකත්වය නීතියෙන් පිලිගෙන ස්ත්‍රී පුරුශ දෙපාර්ශවයෙහිම සමලි0ගිකයන්ට සිත්සේ ළමා අපචාර අතුලු සියලු විකුර්ති කාමුක ක්‍රියාකාරකම් කරගෙන යාමට ඉඩ දී, බාල වයස්කාරියන් සමග ඔවුන්ගේද කෑමෑත්ත පිට ලි0ගික කටයුත්තක නියෑලුනු පිරිමි ඛාණ්ඩයට පමනක් නීතියෙන් දන්ඩුවම් කරන්නේත් තව තවත් මෙවෑනිම කුහක නීති දිනෙන් දින සම්පාදනය වන්නේත් මෙහි ප්‍රතිපලයක් ලෙසයි. එමෙන්ම කාන්තාවාදීන් ඔවුන් ආරක්ශා කිරීමට දේශපලන අ0ශයට බල කරන්නේත, අද්යාපනය තුල පිරිමි ළමුන් පසුබෑමට ලක්කරන්නේත්, මේ ස්යල්ල මෙසේ සිදුවෙද්දී ඊට එරෙහිව අදහස් ඉදිරිපත් කරන්නන්ට දූශිත ජනමාද්ය විසින් විවිධ බාධා පමුනුවන්නේත් මෙහිම ප්‍රතිපලයක් ලෙස වේ.

දෑන් අප විසින් සොයා බෑලියයුත්තේ බටහිර කාන්තාවාදය මෙරට තුලට රි0ගා ක්‍රමයෙන් වර්ධනය වී ඈති ආකාරයත් මෙහි ක්‍රියාකාරිත්වයත් ගෑනයි. 1948 සිට තවමත් අප රට තුල බලවත්ව සිටින බටහිර අනුකරනවාදීන් සුලුතරය අන් සියලු බටහිර වස0ගත රටට බෝකළ ආකාරයටම මේ භයානක විශබීජයද රට තුලට ඈතුල් කරන ලදී. වරින්වර බලයට පත්වූ රජයන්ද මෙම කාන්තාවාදයට උඩගෙඩි දීම බටහිරින් ලකුණු දමාගෑනීමට වඩා සුදුසු ක්‍රමයක් ලෙස තෝරගෙන තිබෙන බව පෑහදිලිය. මෙම තත්වය අදටත් පහව ගොස් නෑත. කාන්තා අයිතීන් යයි කියමින් වරින් වර ගෙනා අනපනත් හරහා සිදුකරන ලද්දේ මෙ බටහිර කාන්තාවාදී බීජය රෝපනය කර පොහොර දෑමීමයි. මෙය සමාජය තුලට ගෙන යෑමට ක්‍රියා කරනලද්දේ බටහිර රටවලින් විශාල මුදලක් ලබන රාජ්ය නොවන ස්0විධාන හා මෙරට සිටින බටහිර අනුකරනවාදී රෑලයි. කාන්තාවාදීන් බටහිර ක්‍රියාත්මක වුන ආකාරයට වඩා වෙනස් ආකාරයකට මොවුන් මෙරට ක්‍රියාත්මක විය. ඒ ඔවුන්ගේ නියම ස්වරූපය සමාජයෙන් වසන් කර බොරු අහින්සක කමක් ආරෝපනය කරගෑනීමෙන් හා විවිධ ශේස්ත්‍ර වලට වෙනත් ස්වරූප වලින් වන්චනික ලෙස රින්ගා ගෑනීමෙනි. X කණ්ඩායම ආදී බටහිර සියලු විකාරරූපී අදහස් ඔලුවේ පුරවාගත්තවුන්ගෙන් සෑදුම්ලත් කොටස් ඔවුන්ගේ සන්ගරා, කෙටිකතා හා චිත්‍රපට හරහා ලි0ගිකත්වය මතුකරමින් තරුණ පිරිස තමන් වෙත ඈදගෑනීමට උත්සහ කළහ. එදා මේ තත්වය නිවෑරදිව තේරුම් ගෑනීමට තරම් ස0වේදීතාවයක් මෙරට සමාජයට තිබෙන්නට නෑත. එය තේරුම්ගත් සුලු පිරිසක් හෝ සිටියද බටහිර අනුගාමිකයින් ඔවුන්ට ක්‍රියාත්මක වී මේ විනාශය රටට තේරුම්කරදීමට ඉඩ නොදෙන්නට ඈත. අනුකාරක උගතුන් බොරු ප්‍රබුද්ධ කලාකරුවන් කපටි දේසපාලුවන් හා දූශිත ජනමාධ්ය වඩාබලවත්ව සි0හල සමාජය තුල තිබූ සොවේදීතාවයන් නෑතිකර දමා තිබේ. අද වනවිට මෙහි ප්‍රතිපල විවිඩ්ධාකාරයෙන් තෑනින් තෑන මතුවෙමින් පවතියි.

බටහිර නූතනත්වය ගෙඩිපිටින් ගිලගත් අනුකරනවාදී මවුපියන් අද තම දරුවන් හදන්නේ ඔවුන්ගේ ස්ත්‍රී පුරුශ භාවය ගෑන සෑලකිල්ලක් නොදක්වමිනි. මෙය සියලු විකුර්ති ලි0ගික ක්‍රියාකාරකම් වල මූලාරම්භයයි. මෙය කීමට කිසිදු උපාදියක් අවශ්යනෑත. ඇවශ්ය වන්නේ ස්වභාවික හෑන්ගීම් දෑනීම් ඈති පුද්ගලයෙකු වීම පමණි. පිරිමි ළමුන් සතු පෞරුශය හා පුරුශ ලි0ගිකත්වය ගොඩනෑගෙන්නේ පවුලේ පියාගේ පුරුශ අනුවර්තන මතයි, එලෙසම ගෑහෑනු ළමුන් සතු ස්ත්‍රීත්වය හා මුලු ස්ත්‍රී ලි0ගිකත්වයම ගොඩනෑගෙන්නේ මවගේ ස්ත්‍රී අනුවර්තන මතයි. ස්ත්‍රී පුරුශ භාවය මත දරුවන් වෙන වෑනම හෑඩගස්වීම අප සමාජයෙහි තිබූ වටිනාම අ0ගයක් විය. එහෙත් ව්යාජ උගතුන් විසින් මෙය නොවටිනා දෙයක් බවට පත්කර ඈත. එමෙන්ම මොවුන් විසින් ලි0ගභේදයක් අවශ්ය නෑතෑයි කියමින් සමාජයෙහි තිබූ මනෝවිද්යාත්මක අනුවර්තන සියල්ල සිල්ල විකුර්ති කර තිබේ. අතීතයේ පටන් අප සමාජයේ සෑම කෙනෙක්ම ලි0ගිකත්වය තම ජීවිත වල ප්‍රධාන කොටසක් ලෙස සෑලකුවා පමනක් නොව සොබාදහමට අනුකූලව පිලිගත් ලි0ගික ජීවන රටාව සමාජයේ සියලු ගොඩනෑගීම් වල මෑද නාරටියද විය.අද වනවිට බටහිර කාන්තාවාදයට අවශ්ය ආකාරයට ලි0ගිකත්වය විකුර්ති කර සමාජයම ව්යාකූලකර ඈත. අතීතයේ පටන් මෙරට කාන්තාවන් හා ගෑහෑනු ළමුන් තම ස0වේදීතාවයන්ට අනුව ස්ත්‍රීත්වයට ගෑලපෙන දේ පමනක් තම ජීවිත වලට ආදේශ කරගන්නා ලදි. විශේශයෙන් ඔවුන් තමන් අන්දින ඈන්දුමට වෑඩි ප්‍රමුකතාවයක් දී ඈත. ස්ත්‍රීත්වය හරිහෑටි නියෝජනය කරන ඈන්දුමක් ඈන්ගලාගෙන කළ හෑකි තමන්ට ගෑලපෙන ක්‍රියාකාරකම් පමනක් කිරිමට ඔවුන් උනන්දු විය. පිරිමින් කරන සියල්ල පිරිමි අන්දුමක් හෝ අන්ගේ දමාගෙන කිරිමට ඔවුන් උත්සහ නොකළහ. එලෙස තම ජීවිත හෑඩගසාගත් කාන්තාවන්ට සමාජය තුල තීරන ගනීමේ හකියාවක්ද තිබී ඈත. ගෑහනු ළමුන්ට පුරුශ අනුකරන කිරීමට නොදී තමන්ට අවශ්ය ආකාරයට ඔවුන් හෑඩගස්වාගනීම ඉතා වෑදගත් ලක්ශනයක් විය. මේ අනුව බලන කළ එකළ සි0හල කාන්තා සමාජය අදට වඩා දියුනු තත්වයක පෑවතී ඈත. එහෙත් මෑතක සිට බටහිර කාන්තාවාදයෙහි බලපෑම මත මුලු සමාජය්හිම ස්ත්‍රී පුරුශ අනුවර්තන දියාරු කර හරිමින් තිබේ. 1990 ගනන් වල ආරම්භ කරන ලද “සිරස” නම් ජඩ මාධ්ය ආයතනය මෙරට ඉතා සුලු පිරිසක් සිටි කලිසම් අන්දින අනුකරනවාදී කාන්තාවන්ට බොරු පිලිගෑනීමක් ලබා දීමට කටයුතු කළේය. එයින් නොනෑවතී මුලු රට පුරාම කාන්තාවන්ට සහ ගෑහෑනු ළමුන්ට කලිසම් උමතුව බෝ කිරීමටද ඔවුන් කටයුතු කළහ. මෙය සුලුපටු සිද්ධියක් නොවේ. ස්ත්‍රී පුරුශ අනුවර්තන සියල්ල ස්ත්‍රී ලි0ගිකත්වය හා පුරුශ ලි0ගිකත්වය සමග වෙන් වෙන්ව බද්ධ වී ඈත. ඉහත වෑඩපිලිවෙලෙහි යටි අරමුන් අවන්නේ ලි0ගිකත්වය මත ගොඩනෑගී ඈති සමාජ අනුවර්තන කෙරෙහි දක්වන ස0වේදීතාවය පුද්ගලයන්ගෙන්, විශේශයෙන් බාල පරපුර කෙරෙන් ඉවත් කිර්‍රිමයි. මෙය සමලි0ගිකත්වයට පිලිගෑනීමක් ලබා දීමේ පළමු පියවර වෙයි. මක්නිසාදයත් ස්ත්‍රී පුරුශ අනුවර්තන තුලින් ගොඩනෑගෙන විරුද්ධ ලි0ගික ආකර්ශනය වෙනුවට වියාකූල මානසිකත්වයන් මත විකුර්ති සමලි0ගික ක්‍රියා හා දෙබිඩි ලි0ගිකත්වයන් මේ තුලින් කෘතීම ලෙස ඈතිකළහෑකි බෑවිනි. මෙවෑනි ක්‍රියා සොබාදහමට අනුව ලි0ගිකත්වය පරිනාමනයට ලක්වී ඈති ආකාරයටද පටහෑනිය. අද ලොව පුරා සෑම රටකම පිරිමින් අතර ලි0ගික අකර්මන්යතාවයන් වර්ධනය වී ඈත. මීට කිට්ටුම හේතුව කාන්තාවන් පුරුශකරනය කරතිබීම මිස ශාරීරික දුබලතාවයන් නොවෙයි. අප රටේද දිනපතා පුවත්පත් සෑම එකකම මේ ගෑටලුවට කරන ප්‍රතිකර්ම ගෑන දෑන්වීම් පළවනු දෑකිය හෑක. මේ ගෑටලුවට ප්‍රධාන හේතුව බටහිර කාන්තාවාදයෙහි බලපෑමෙන් කාන්තාවන් මානසිකව පුරුශකරනය කර අප්‍රසන්න තත්වයක් ඈතිකර තිබීම හා ඒ ආශ්‍රිතව ගොඩනෑගෙන මානසික පීඩාවයි. http://spiritofnature99.blogspot.com/2011/10/erectile-dysfunction-and-psychology.html කාන්තාවාදීන් සිතන්නේ කාන්තාවන් මේ ආකාරයට හෑසිරෙද්දී පිරිමින් තම ජීවිතවලින් කොටසක් කාන්තාවන් වෙනුවෙන්ම වෙන්කරගෙන සිටියයුතුය යන්නයි.

තවත් පසකින් කාන්තාවන්ට නොගෑලපෙන සියලු ක්‍රියාකාරකම් වලට කාන්තා නියෝජනයක් අවශ්යයයි කාන්තාවාදීන් තර්ක කරති. අනෙක් පසින් ක්‍රීඩාව හරහා කාන්තාවන්ට නොගෑලපෙන ක්‍රීඩා වලට කාන්තා කන්ඩායම් සාදමින් පාසල් මට්ටමින්ද ගෑහෑනු ළමුන්ට පිරිමි ළමුන් කරන ක්‍රීඩා ආදිය කරමින් පිරිමි ළමුන් මෙන් හෑසිරීමට අනුබල ලෑබෙන්නේද බටහිර නූතනත්වයෙහි මානසික වහලුන්මේ සියලු අ0ශ වලට අරක්ගෙන සිටින බෑවිනි. ඈතම් විට කෙනෙකුට මේ අදහස් සම්ප්‍රදායික බවටද තර්ක ඉදිරිපත් කළ හෑක. එහෙත් එම තර්ක ඉදිරිපත් කරන්නන්ද එසේ කරනුලබන්නේ ඔවුන්ද බටහිර නූතනත්වයටම මානසිකව කොටුවී සිටින බෑවිනි. ඔවුන් අපට හන්ගවන්නේ බටහිර සිදුවන සෑම වෙනසක්ම ලෝකයට පොදු බවයි. ඔවුන්ට ඈති එකම තර්කය වන්නේ ලෝකය වෙනස් වන බවය. ඔවුන් ලෝකය යෑයි කියන්නේ බටහිරට බව ඔවුන්ද නොදනිති. මේ පිරිස රට වනසන ඕනෑම විශබීජයක් වපුරා ලෝකය වෙනස්වන බව කියමින් අන් සියල්ලන්ටද එය පිලිගෑනීමට බලකරති. මොවුන් සියලු ලි0ගික ව්යාකූලතාවයන් නූතනත්වයෙහි ස0කේත බවට පත්කර ඈත. මේ අනුකරනවාදීන්ට අනුව රටේ ජනයා හුරු වී සිටින ජීවන රටාවත් මිනිසුන්ගේ ගතිපෑවතුම් හා සිරිත් ආදිය ප්‍රගතියට බාධාවන්ය. තවද ඔවුන්ට අනුව රටට ආවේනික ලෙස සිතන සියල්ලන් හනමිටිකාරයන්ය. රටට ආවේනික සියලු දේ සම්ප්‍රදායික වෙද්දී ඔවුන්ගේ අනුකරනවාදී ක්‍රියාකාරකම් සියල්ල ඔවුන්ට අනුව නවීන අ0ග වෙයි. මෙරට බොරු පස්චාත් නූතනවාදීන් අයත් වන්නේද මේ පුහු උගත් රෑලටමය. ඔවුන්ට යම් විශයක් ගෑන දනුම තිබුනද හිතන්නට හෑකියාවක් නෑත. ඔවුන් නූතනත්වය මනින්න දන්නේ ලි0ගික මනෝවිකාර අසුරෙන් පමණි.

බටහිර කාන්තාවාදයට සරුවට වෑඩීමට රටේ එතරම් සුදුසු පසුබිමක් නෑතත් එයට තරමක් දුරට හිතකර වාතාවරනයක් සපයා දෙන සාදක ගෑනද යමක් කිවයුතුයි. පළමු කාරනයනම් බටහිර මෙන්ම ලි0ගිකත්වයෙහි නියම ස්වභාවය පිලිගෑනීමට මෑලිකමක් දක්වන බොරු සුචරිතවාදීන් අප රටේද සිටිති. ඈත්ත වශයෙන් මෙවෑන්නන් ලොව කොතනත් ඈත. ස්ත්‍රී පුරුශ ලි0ගික ආකර්ශනය හා ඒ හා සම්බන්ධ ලි0ගික රුචිඅරුචිකම් වල ගෑලපීම් පදනම් කරගනිමින් ගොඩනෑගුනු සොබාදහමට අනුකූල සමාජමය ගොඩනෑගීම් පිලිකුලට ලක්කරමින් ව්යාජ ගුණයහපත්කමක් පෙන්වීම මොවුන්ගේ සාමන්ය සිරිතයි. බටහිර කාන්තාවාදය මෙරට සමාජයට ගිල්ල්වීමට කෑසකවන විජාතික බලවේග බොරු සුචරිතවාදීන්ගේ මේ හෑසිරීමෙන් මහත් ප්‍රයෝජනයක් ලබයි. බටහිර කාන්තාවාදයටත් එහි අනුගාමිකයන්ටත් මෙරට සමාජය තුල ස්ත්‍රී පුරුශ අනුවර්තන හා ලි0ගික ගෑලපීම් ඉවත් කර සමලි0ගිකත්වයත් ඒ වටා ඈති සියලු කාම විකුර්තිතාවයනුත් වර්ධනය කිරීමේ දෑඩි උවමනාවක් ඈත. බොරු සුචරිතවාදීන් විසමලි0ගික ස්ත්‍රී පුරුශ සම්බන්දතා හා ඒ හා සම්බන්ද දේ අනවශ්ය පිලිකුලකට ලක්කළද සමලි0ගිකත්වයත් ඒ හා සම්බන්ද අනෙකුත් ක්‍රියාකාරකමුත් එතරම්ම පිලිකුල් නොකරති. නිදසුනක් ලෙස ගතහොත් මොවුන් පුරුශ ලි0ගිකත්වයට සමරූපී ලෙස ඒ සමග ගෑලපෙන ස්ත්‍රී ක්‍රියාකාරකම් සියල්ල කාමය අවුස්සනන අප්‍රසන්න දෑ ලෙස හුවාදක්වන අතර කාන්තාවන් මානසිකව පුරුශකරනය කිරීම ඔවුන්ට එතරම් අප්‍රසන්න නොවෙයි. ඈතම් විට පුරුශ අනුකරනයන් කරන කාන්තාවන් ඔවුන්ට අනුව වීර චරිතද වෙයි. මෙය කුහකකමක් මිස අන් කිසිවක් නොවන අතර එය බටහිර කාන්තාවාදය පතුරවන බලවේගද මෑනවින් දන්නා දෙයකි. එම බලවේග කාන්තාවාදයට අනුව ලි0ගිකත්වය විකුර්ති කිරීම සන්දහා ප්‍රයෝජනයට ගන්නේද මෙම දුර්වලතාවයයි. මක්නිසාද යත් ඔවුන්ද කිරීමට බලාපොරොත්තු වන විරුද්ධ ලි0ගික ආකර්ශනය ඈතිකරන සුවිශේශී අනුවර්තන සමාජයෙන් ඉවත් කිරීම හා සමලි0ගිකත්වයත් ඊට අනුබල දෙන අනෙකුත් ක්‍රියාකාරකමුත් වර්ධනය කිරීම අර බොරු සුචරිතවාදීන්ගේ කුහක ගතිපෑවතුම් සමග මනාවට ගෑලපෙන හෙයිනි.

අප රටේ මවුපියන්ගෙන් සුලු පිරිසක් හෑර වෑඩි දෙනෙකු අදටත් තම දූදරුවන් ස්ත්‍රී පුරුශ භාවය මත මනා හෑඩගස්වීමක් කරති. මෑතක් වන තෙක්ම අප සමාජයෙහි විවාහ වන වයස්මට්ටම ගෑටලුවක් නොවීය. අතීත සමාජයද නිරෝගී බව අතින් ඉතා ඉහලමට්ටමක තිබූ අතර, එබෑවින් කාන්තාවන් අඩු වයසින් විවාහ වී දරුවන් හෑදීමද ගෑටලුවක් නොවුනි. අද වන විට අපේ අතීත සමාජයෙහි තිබූ සෑබෑ වටිනාකම් ඉවත්වී ඒ වෙනුවට බොරු වටිනාකම් ආදේශ වී ඈත. මෙය කර තිබෙන්නේ බටහිර කාන්තාවාදයද ඈතුලු බොරු ලි0ගික ප්‍රවාද වල සරණ ගිය ව්යාජ උගතුන් හා බුද්ධුමතුන් වෙති. මින් පෙර සන්දහන් කළ බොරු සුචරිතවාදීන්ද නොදෑනුවත්ව අත්වෑල් බෑන්දගෙන ඉන්නේ බටහිර කාන්තාවාදීන් සමගය. විවාහ වී දරුවන් හෑදීමට සුදුසු තත්වයක සිටියදී සිය කෑමෑත්තෙන් විවාහ වුනද එම තරුණියන් වයස 18 ට අඩු වීම නිසා ඔවුන් විවාහ කරගත් තරුණයන් අද බාල අපරාධ කරුවන් හෑටියට හන්දුන්වා ඈත. කාන්තාවාදීන් ඔවුන්ට පක්ශපාතී මාධ්ය ද යොදාගනිමින් ස්ත්‍රී දූශන හා කාන්තා අතවර වෑඩිවීම ගෑන බොරු ස0ගනන වාර්තා ඉදිරිපත් කරන්නේ ඉහත ආකාරයේ අසාදාරන ක්‍රියාද අතුලුවයි.අප සමාජයේ ගෑහෑනු ළමුන්ට පියා විසින් ලි0ගික අතවර කරන බවට බොරු මතයක් ගොඩනගා අත්තේද මෙලෙසමය. එවෑනි සත්ය සිඩුවීම් සිදුවී ඈත්තේ ඉතා කලාතුරකිනි එහෙත් එවෑනි එක් සිද්ධියකට තව බොරු සිද්ධි ද එක්කර බොරු මතයක් ගොඩනගා ඈත්තේ කෘතීම ලෙසය. අද ලොව පුරාම පිරිමින්ට ස්ත්‍රී දූශණ සම්බන්ද බොරු චෝදනා එල්ලඉරීම් දක්නට ලේබේ. මෙය කාන්තාවාදීන් විසින් මෙහෙයවනු ලබයි. අප රටේද ස්ත්‍රී දූශණ සම්බන්ද සිදුවීම් ගෑන සෑකසහිත බවක් තිබේ. අනෙක් බරපතල කාරනය වන්නේ කාන්තාවාදයට පක්ශපාතී ජනමාධ්ය විසින්ම මෙම තොරතුරු සමාජයට ඉදිරිපත් කිරීමයි. මොවුන් අද වනවිට කාන්තාවන්ට පාරේවත් යානොහෑකි මට්ටමට හිරිහෑර වෑඩිවී ඈති බව කියමින් බොරු අතවර මානසිකත්වයක් වර්ධනය කරමින් සිටිති. ඈත්ත කතාවනම් කුහක පිරිමින්ගේ උවමනාවට මානසිකව පුරුශකරනය කරනලද කාන්තාවන් පුරුශ ලි0ගිකත්වය සමග අනුගත වීමට මෙන්ම ඊට සමාන්තරගත ස්ත්‍රීත්වය නියෝජනය කිරීමටද අකමෑතිය. එසේ කිරීමෙන් තමන් පිරිමින්ගේ ලි0ගික කෙලිබඩු වන බව කියමින් බොරු අතවර මානසිකත්වයක්ද ආරෝපනය කරගෙන මොවුන් ලි0ගිකත්වයෙහි නියම ස්වභාවයත් පුරුශ ලි0ගිකත්වයත් කෙරෙහි ද්වේශසහගත අදහස් වපුරවති. අද කාන්තාවන්ට සුවිශේශී සමාජ අනුවර්තන ඈතුලු ක්‍රියාකාරකම් ක්‍රමයෙන් ඉවත් කිරීමට මොවුන් ක්‍රියා කරන්නේ මේ බොරු අතවර මානසිකත්වයට මුවාවෙමිනි. දිනෙන් දින හතු පිපීන්නාක් මෙන් බිහිවන ඈතම් අන්තර්ජාතික පාසල් හා පෙරපාසල් පිරිමි ළමුන් හා ගෑහනු ළමුන් වෙන් වෙන්ව හෑඩගස්වීමක් නොකරන අතර එම පාසල් මගින් පිරිමි ළමුන්ට හා ගෑනු ළමුන්ට එකම නිල අන්දුම අන්දවයි. මෙය ඉතා අප්‍රසන්න මෙන්ම සමාජමය වශයෙන් බලන කළ ළමුන් කුඩා කළ සිට ස්ත්‍රී පුරුශ අනුවර්තන වලට අස0වේදී වීමක්ද මේ තුලින් ඈතිවේ.

මේ බටහිර කාන්තාවාදය අනුකාරක උගතුන් විසින් බ්දුදහම සමග වෑරදියට ගලපා තිබීම තවත් බරපතල කාරනයකි. එයද මේ කාන්තාවාදය බෞද්ධ සමාජය තුලට ගෙනයෑමට රුකුලක් වෙයි. මේ ව්යාජ උගතුන් විසින් ගොඩනගා ඈති එක් ජනප්‍රිය බොරුවක් නම් බුදුන්වහන්සේ කාන්තාවිමුක්තිය ලබාදුන් බවයි. බුදු දහමට අනුව විමුක්තිය යනු නිවන වන්නේය. බුදුන්වහන්සේ විසින් එකළ ජීවත් වූ කාන්තාවන්ද ඈතුලු බොහෝ දෙනාට ලබාදුන් විමුක්තිය එයයි. බටහිර කාන්තාවාදයට අනුව කාන්තාවිමුක්තියෙහි පදනම වන්නේ ලි0ගිකත්වයෙහි ස්වභාවයට එරෙහි වීම හා පුරුශ විරෝදී බවයි. තවත් බොරුවක් නම් බුදුන්වහන්සේ විසින් කාන්තාවන් පිරිමින්ට සම කර සමාන තෑනක් දුන් බවයි.සමානාත්මතාවය යනු බුදුවරයෙකුට හෝ රහතන්වහන්සේ නමකට පමනක් පිහිටන සුවිශේශී චරිතලක්ශනයකි. එනම් සියලු ලෝක සත්වයා කෙරෙහි දක්වන එක හා සමාන වූ මයිත්‍රී කරුනා ගුණයයි. එයින් බුදුන් වහන්සේ කිසිවෙකු තවත් කෙනෙකුට සමාන කළ බවක් නොකියවෙයි. බුදුන්කළ භික්ශු භික්සුනී උපාසක උපාසිකා ලෙස සිවුවනක් පිරිස ඈතිකර තිබෙන්නේ චතුරර්යසත්ය අවබෝධ කරගෙන නිවනට යෑම සන්දහා මිස කාන්තාවන්ට පිරිමින් සමග සටන් කිරීමට නොවේ.මේ කරුනු තේරුම් ගෑනීමට පහසු වුවත් ව්යාජ උගතුන්ට සමාජය තුල තිබෙන බොරු පිලිගෑනීම නිසා සෙසු සාමාන්ය බෞද්ධ ජනයා ඔවුන් විශ්වාස කිරීමට තරමක් දුරට් හෑකියාව ඈත.

බටහිර කාන්තාවාදයෙහි පුරුශ විරෝධි බව පදනම් කරගෙන මෑතක ගෙනා අනපනත් ගෑනද අප මීට වඩා සෑලකිලිමත් වියයුතුය. එවෑනි එකක් නම් ගෘහ ප්‍රචන්ඩත්ව පනතයි මෙය මතුපිටින් සරල හා අහින්සක බවක් පෙන්වුවද එහි යටි අරමුන නම් කාන්තාවාදය අනුගමනය කරමින් හිතුවක්කාර ලෙස ක්‍රියා කරන කාන්තාවන්ට පවුල් වගකීම්ද පෑහෑර හරිමින් සිය ස්වාමි පුරුශයන් සමග බියෙන් සෑකෙන් තොරව ගෑටුම් ඈතිකරගෑනීමට ඉඩ ලබා දීමයි. http://sthreevaadaya.blogspot.com/2012/05/blog-post_06.html එසේ නොමෑතිව මතට ඈබ්බෑහි වී පවුලේ ආර්ථිකයද වනසා සිය භාර්යාවටද බෑට දෙන මිනිසුන්ගෙන් එම අසරන කාන්තාවන් බේරාගෑනිමට මේම නීති හදා නෑත. කාන්තා හින්සන මිථ්යාවද මෙවෑනිම එකකි. පොදු ප්‍රවාහනය තුල සිදුවන කාන්තා හින්සනයක් ගෑන කියමින් එයට වසර 5 ක් සිර දන්ඩුවමක් දීමට කටයුතු යොදා ඈත්තේ කාන්තාවාදයෙහි ද්වේශසහගත බව මත මිස සමාජය හෑදීමට නොවෙයි. විශේශයෙන් කාන්තා හින්සනයන් මොනවාද යන්නත් නීති මගින් ආරක්ශා කිරීමට යන්නේ කවුද යන්නත් පිලිබන්දව බරපතල ගෑටලුකාරී තත්වයක් ඈත. කවුරු කේසේ කීවද ස්ත්‍රීත්වය මත පදනම්ව තම ජීවිත හෑඩගසාගත් කාන්තාවන් ආරක්ශා කිරීමට වඩා මේ කුහක නීති මගින් බටහිර කාන්තාවාදය අනුගමනය කරන කාන්තාවන් ආරක්ශා කිරීම සිදු කෙරෙයි. එමෙන්ම රටට ගෑලපෙන අදහස් ඈති පුරුශ අනුකරනයන් නොකරන කාන්තාවන් හින්සනයට ලක්කිරීමට කාන්තාවාදීන්ද කෑමත්තක් දක්වති. මක්නිසාදයත් ඔවුන්ට එම ප්‍රශ්නය පෙන්වා එයට හේතුව මෙරට කාන්තාවන් ස්ත්‍රීත්වය පදනමට ගෙන ජීවිත හෑඩගසාගෑනීම බවද පෙන්වාදී ස්ත්‍රී පුරුශ භාවය මත සමාජයෙහි හෑඩගෑසීම් විනාශ කිරීමට කටයුතු කළ හෑකි බෑවිනි.

අවිචාරශීලී බවෙන් හා නිද්‍රාශීලී බවෙන් වහා මිදී මේ විනාශකාරී බලවේගය හා එහි ක්‍රියාකාරීත්වය අප නිවෑරදිව වටහාගතයුතුයි. ඒ සන්දහා නිසි කාළය දන් උදාවී ඈත. සියල්ලට පෙර අප කළයුත්තේ අතීත සමාජයෙහි ලි0ගිකත්වය මත පදනම්ව ගොඩනෑගී තිබූ නිවෑරදි වටිනාකම් හා මෑතකදී බොරු සුචරිතවාදීනුත් ව්යාජ උගතුනුත් බටහිර නූතනත්වය සමග කළවම් කර ගොඩනගා ඈති බොරු වටිනාකම් පෑහෑදිලිව වෙන්කර හන්දුනාගෑනීමයි. ලි0ග භේදයක් අනවශ්ය යෑයි කියමින් සමාජයෙහි ස්ත්‍රී පුරුශ භාවයට අදාල අනුවර්තන සියල්ල නෑතිකර දෑමීමට උත්සහ කරන බොරු සුචරිතවාදීන්ට ලි0ගික සදාචාරයක් හෝ ඒ හා සම්බන්ද කිසිදු සාරධර්මයක් ගෑන කතාකිරීමට අයිතියක් කෙසේ වෙතත් සුදුසුකමක් නෑත. මක්නිසාදයත් ලි0ග භේදයක් නෑතිව කාන්තාවන්ද පිරිමින් කරන සියල්ල කළයුතුය යන මතය සදාචාරයක් තියා කිසිදු ජාතිකත්වයක් පිලිනොගන්නා බටහිර කාන්තාවාදයෙහිම එක් ස0රචකයක් වන බෑවිනි. ස්ත්‍රී පුරුශ දෙපාර්ශවයෙන්ම රටට ආවේනික සිතීමේ රටාවක් ඈති රටට ගෑලපෙන අදහස් දරන පිරිසට සමාජය තුල නිසි පිළිගෑනීමක් ලබාදී ඔවුන් මේ රටේ අනාගතය තීරනය කරන තීරක බලවේගය බවට නොපමාව පත් කිරීමට අප කටයුතු කළයුතුය. කාන්තාවන්ට වන ලි0ගික අතවර, කාන්තා හින්සනය, ළමා අපචාර ආදිය අර්තගෑන්වෙන්නේ කෙසේදෑයි කුහකත්වයෙන් තොරව නෑවත සොයාබෑලීමද අවශ්යම දෙයකි. අතවර වලට මුවා වෙමින් අනවශ්ය ප්‍රොයොජන ගෙන පිරිමින් කෙරෙහි පමණක් නොව සමස්ත පුරුශ ලි0ගිකත්වය හා සොබාදහම කෙරෙහිද වයිරය වෑපිරීමට කිසිවෙකුට ඉඩ දියයුතු නෑත. කාන්තාවන් ලි0ගික අතවර වලින් ආරක්ශා කළයුතුබව ඈත්තකි. නමුත් මේ කාරනය ස0සන්දනාත්මක වියයුතුය. පිලිගත නොහෑකි ලි0ගික අතවර සියල්ල ස0සන්දනය වියයුත්තේ සොබාදහමට අනුකූල පිලිගත් ලි0ගික ජීවන රටාවක් සමගය. කාන්තාවන් අතවර වලින් ආරක්ශා කරගතයුතු වන්නේ එම ජීවනරටාව ක්‍රමවත්ව පවත්වාගෑනීමට මිස පුරුශ විරෝධී කාන්තාවාදීන් හා අනෙකුත් කුහකයන් තෘප්තිමත් කිරීමට නොවෙයි. ළමා අපචාර ගෑනද් කිවයුත්තේ මේ ටිකමය. ළමුන් ලි0ගික අපයෝජන වලින් ආරක්ශා කළයුත්තේද එය ලි0ගික සදාචාරයට පටහෑනි බෑවිනි. ළමුන් ලි0ගික අපචාර වලින් ආරක්ශා කළ යුත්තේ ඔවුන් ස්ත්‍රී පුරුශ භාවයට අනුව මනාව හෑඩගස්වමින් අනාගතයේ ඔවුන්ට ක්‍රමවත් ලි0ගික ජීවනරටාවකට ඈතුල්ව සාර්ථක අනාගත පරපුරක්ද බිහිකිරීමට හෑකිවන අයුරිනි. http://spiritofnature99.blogspot.com/2011/09/sexual-offenses-and-children.html ළමා අපචාර ගෑන මේ කරුනද අනිවර්ය ලෙස කිව යුතුයි එනම් ස්ත්‍රී පුරුශ දෙපාර්ශවයටම අයත් සමලි0ගිකයන් උග්‍ර ළමා අපචාර කරුවන් හා අපචාර කාරියන් වෙති. ඔවුන් විසින් සිදුකරනු ලබන සියලු අපයෝජන සමාජයෙන් වසන් කරමින් ස්වභාවදර්මයට අනුකූල සියලු ලි0ගික ක්‍රියාකාරකම් කෙරෙහි ද්වේශසහගත ආකල්පයක් වර්ධනය කිරීම කාන්තාවිමුක්තිකාමීන්ගේ තවත් යටි අරමුනකි. ලි0ගිකත්වය හා සම්බන්ද ආචාරධර්ම පිලිබන්ද නිවෑරදි ස0සන්දනයක් හා පෑහෑදිලි දෑක්මක් අවශ්ය වන්නේ මේවෑනි වන්චනික ධර්මයන් වෙන්කර හන්දුනාගෑනීමටයි. http://spiritofnature99.blogspot.com/2011/12/gender-sexual-hypocrisy-and-society.html ගිහි පෑවිදි සියලු දෑහිතකාමී බුද්ධිමත් පිරිස නොපමාව කළයුතු තවත් වෑදගත් දෙයක් වන්නේ කාන්තාවාදයද ඈතුලු බටහිර මතවාදී ආක්‍රමනයෙන් බුදුදහම බේරාගෑනීමට කටයුතු කිරීමයි.

බටහිර කන්තාවාදය අනුගමනය කරන කිසිදු රටකට සර්ථක පෑවෑත්මක් නෑත. මේ විනාසකාරී විශබීජය ඔඩුදුවා ඈති රටවල සමාජය දිගින් දිගටම ලි0ගික වශයෙන් ව්යාකූල තත්වයකට පත්වී ඈත. බොහොමයක් බටහිර රටවල රටට ආවේනික ජනගහනය දිනෙන් දින පහත වෑටෙන අතර ස්0ක්‍රමනික ජනගහනය දිනෙන් දින වෑඩි වේ. මේ සෑම රටකම අතිවිශාල මුස්ලිම් ජනගහනයක් වාසය කරති. මෙරට තත්වය සලකා බලන කළ පෙනීයන පෑහෑදිලි කරුණ නම් අන් සියලු බටහිර කුනු කන්දල් මෙන්ම කාන්තාවාදයද ගිලදමා තිබෙන වෑඩිම පිරිස සි0හල බෞද්ධයන් බවයි. ජනගහනය අතින්ද ඉතා සීඝ්‍රයෙන් අඩු වී තිබෙන්නේ සි0හල ජනගහනයයි. අනාගතයේ දිනක සි0හල ජනගහනය අභිබවාගෙන සි0හල නොවන වෙනත් ජනකොටසක් වර්ධනයවී තම පෑවෑත්මද තහවරු කර ගතහොත් එම ජනකොට්ටාශයට අයත් පිරිමින්ගේ ආධිපත්ය එතෑන්සිට ක්‍රියාත්මක වනුඈත. සි0හල සමාජය තුල සිටින බටහිර කාන්තාවාදීන්ට කළහෑක්කේ ඒ ටික වන තෙක් සි0හල පිරිමින්ගේ ආදිපත්යට එරෙහිව සටන් කිරීම පමණි. මේ කරුණු දෑන්වත් තේරුම් නොගතහොත් අපට සිදුවන්නේද බටහිරට සිදුවන විනාශයමය.

Dulantha –