Spread the News

බලවේගයෙන් පණිවිඩයක්-
සර්වාගමික පිස්සුව අපරට තුල පැතිර යමින් තිබේ පෙර කොටි සංවිධානයට හා පාස්ටර් මගමරුවන්ට උදවු කෙරූ විසාල පිරිසක් තම අදිසි හස්තය නැවතත් ඔසවමින් රට විනාශ කිරීමට, අනාගතයේ නැති ආගමික යුද්ධ ඇතිකිරීමට ද එසේත්  නොහැකි වුවහොත් අනාගතයේ පන්සල් හා ඒ අවට ඉඩම් සමසේ බෙදාගැනීමට ද , බහු කෝලම්, බහු ගති, බහු පිස්සුව අපේ ළමුන්ට එබ්බවිමට ක්‍රියා කොටගෙන යයි.
ඉහත කි වැඩසටහන් වලට‍ සිය ගණන් සිවුරු ඇදගත් දෙවදත්යන්ද

සමහර තැන්හිදී ආණ්ඩු සහ ආණ්ඩු නිලධාරින්ද බඩපුරවා ලැබෙන දොළ පිදේනි  වලට වහල්වී අන්දමන්ද ව  කපටිව ක්‍රියාකොටගෙන යයි .

එබැවින් සම්බුදු දහම රකින සිහල කම රකින පිරිස් වහා අවදිවී මේම සර්වාගමික ආඩියන්ගෙන්  අපේ දරුවන්, අපේ රට අපේ දහම රැකගනිමු !