Spread the News
Supreme Court Decisions Protecting Buddha Sasana
  • 19/2003 ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය.එකෙන් පැහැදිලිව කියනවා ආගම් ප්‍රචාරය කිරීමේ අයිතිය , මුලික අයිතියක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළි නොගන්නා බව. සදාචාර සම්මත ක්‍රමවලින් පවා ආගම් ප්‍රචාරය කිරීම තුලින් පවා කෙනෙකුගේ මුලික අයිතිය වන නිදහස් චින්තනය බලපෑම් කිරීම නීති විරෝධී බව.
  • ආණ්ඩුක්‍රම වියවස්තාවේ 10 සහ 14(1)e  වගන්ති වලින් සහතික වී ඇත්තේ සෑම පුරවැසියෙකුටම තම ආගම ඇදහීමේ ප්‍රත්‍යක්ෂ කර ගැනීමේ පිළිපැදීමේ සහ පුහුණු වීමේ මූලික අයිතියක්. ව්‍යවස්ථාවට අනුව අන්‍යාගම්වලට ලැබී ඇත්තේ තම ආගම ඇදහීමේ මූලික අයිතිය මිස තම ආගම පැතිරවීමේ අයිතියක් නොවේ.
  • Article 9 of the Constitution reads as follows:
  • “The Republic of Sri Lanka shall give the Buddhism the foremost place andaccordingly it shall be the duty of the State to protect and foster the Buddha Sasana, . while assuring to all religions the rights granted by Articles 10 and14(l)(e). “
  • 19/2003 Supreme Court Decision. It clearly states that the Constitution does not recognize the right to propagate religion as a fundamental right. That it is illegal to influence one’s fundamental right to free thought, even through proselytizing, even through moral standards
  • 19/2003 ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය.එකෙන් පැහැදිලිව කියනවා ආගම් ප්‍රචාරය කිරීමේ අයිතිය , මුලික අයිතියක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළි නොගන්නා බව. සදාචාර සම්මත ක්‍රමවලින් පවා ආගම් ප්‍රචාරය කිරීම තුලින් පවා කෙනෙකුගේ මුලික අයිතිය වන නිදහස් චින්තනය බලපෑම් කිරීම නීති විරෝධී බව.

බුද්ධ ශාසනයට ආරක්ෂාව සපයන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ මෙතැනින් බාගන්න