බුදු හිමිගේ ගුන දැක තව තවත් ගුණ පුරන පිරිස් අද දක්වාම අයුක්කිතියේ බල කොටුවට මැදි කර බැට කන ආකරය

Spread the News

මේ ආවර්ජනය කරන ධර්ම කරුණු ලොව්තුරු බුදු හිමි දෙසු ,විමුක්තියෙහි,සත්ත්‍ය සෙවීම තුලින් තිස් අවුරුද්දක අවබෝධය දැනගත් කරුණු විමසා බලා සුදුස්සක් ලෙස ඉදිරිපත් කිරීමය. මා මුල් ජීවිතයේ බොහෝ සංවේදී අයෙක්මි ,නොයෙක් අය අසාධාරනයන් අයුක්තිය කෙනෙහිලිකම් වංචනිකත්වය ආදි නොමිනිස්කම් ඇසුරේ, මහත් කල කිරීම් ,ඉතාම අයුක්ති සම්පන්නව පව්ලේ අයගේ ජීවිතයෙන් පවා වන්දිගෙවන්න වු,තමා විසින් ජිවිතය විනාශ කරගන්නට වුවෑයින්,,සහා බාහිර ලෝකයාගේ අතර එවැනි ශෝචනීය දුක් පිරුණු සොභාවය දැක දැන ,තව විමර්ශනය කරද්දී අතීතයේදි,මිනිසුන්ට වෙච්චාවු අනේක විධ වධ බන්ධන අසා දැන ,,ඉන් ඔබ්බට ,බුදු හිමි වැඩ සිටි කල දරුණු මිස දුටුවෝ අයුක්තිය බලකොටුවක් බැද ක්‍රියාවන් කිරිම ⁣විමර්ශන බුද්ධියෙන් දුටිමි,,,⁣බුදු හිමිගේ ගුන දැක තවත් ගුණ පුරන පිරිස් කොතෙක් ඉවසා දරා ගත්තාද ඒ වෙනුවෙන් දිවි නැසුනාද,එදා සිට අද දක්වාම අයුක්කිතියේ බල කොටුවට මැදි කරගත් අසරනයෝ බැට කන ආකර ධර්මයන් දැක්කේමි ,මේ භයානක සසර ගිලෙන යාන්ත්‍රනයෙන් මිදී ගොඩ යන්නට ,ස්ථිර තිරඅධිශ්ඨානයක් ගත්තේමි … ,මුලින්ම ,ඉතා යහපත් සුහදශීලි ව, අන් අයගේ දුක සැප වෙනුවෙන් බොහෝ මානුෂීයව වෙහෙස නොබලා ⁣හැකි අයුරින් පිහිට වුයෙමි එයින්ම නොනැවතී ගැල වීම සොයන්නට, හැකි සෑම විටකම හුදකලාවෙන් විමර්ශනය කිරීමටම හුරුවුයෙමි,එයින් තමන් ගලවා ගන්නට හැකීයන අර්ථය වැටහුනි ,එනිසා බුදුන් වහන්සේ නුවනින් සොයා යන්නට හිත මනස වෙහෙසුවෙමි,දිවා රාත්‍රි ,කාලය සොයා ගත්තේමි,, නොනිදාම එම කාරියම කෙ⁣රුවෙමි ,මේ අද්භුත ලොව තුල මා කොතනින් හෝ මෙහෙයවන බවද දැණුනුවාර අනන්තය,…එනිසාම තව තව ,ගැඹුරට යන්නට ඕනෑ වුනාය,..ඒ සදහා කිසිසේත්ම බියක්ද නැත්තේමය..ඊටවඩා මේ මිනිසුන් අතර ජිවත් වීම භයානක බව වැටහී හමාරය,,,හෙට තව කොටසක් කීමට තිබේ

මේ මොළගොඩ ගෝතමී මෙහෙණිය