භයානක ආගමික කල්ලියක්source:බෞද්ධයින් මුලධර්මවාදී අන්‍ය ආගමකට හැරවීමත් ඒ සමග එම බෞද්ධ නිවෙස් වල තිබෙන බුදු පිළිම පොලවේ ගසා විනාශ කරනු ලබන ඉතා භයානක ආගමික කල්ලියක් ඊයේ අල්ලා ගැනේ. මෙම කල්ලියේ අලුත්ම ඉලක්කය වූ දෙහිවල තරුණයකු ලවා සිය නිවසේ තිබු බුදු පිළිම පොළොවේ ගසා විනාශ කිරීමට පෙලඹවූ මෙම කල්ලියේ වතගොත පිළිබඳව එම තරුණයාගේ මව විසින් කරුණු හෙළිදරවු කරයි. බුදුරදුන් යකෂයකු බවත් පවුල් වල ගැටළු වලට හේතුව මෙම යක්ෂයා බවත් ප්‍රකාශ කොට නිවෙස්වල ඇති බුදු පිළිම ඉවත් කොට පොළොවේ ගසා විනාශ කොට ගිනි තැබීම මෙම කල්ලියේ කිරියාදාමයයි ලධර්මවදීන් ඉංග්‍රීසි පන්ති, පරිගණක පන්ති , ළමා නිවාස වැනි ව්‍යාපෘති වලින් බෞද්ධ දරුවන් අල්ලා ගැනීමට ජාත්‍යන්තර අරමුදල් පවා යොදවා ගැනේනෙන බව සදහන් Post navigationමහනුවර වැව රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත මුස්ලිම් පල්ලිය පාර වෙලා Shot Pakistani girl appears on video