Spread the News

මට නිදස තිබුනේ හඩන්න විතරයි හෙවත් හෙළුවෙන් ඉන්න නොවේ

ජාතික බෞද්ධ බලවේගය

හෙලු නිළි සම්මාන ලොව තුල නිබදවම ශ්‍රීලංකා කාන්තාවට ලබාදීමට සැරසී සිටින බව කවුරුත් දනී. හෙළුවෙන් රගපා එය ලෝක පුජිත කිරීමට උත්සහගන්න නා  සිනමා කරුවන් විසාල ප්‍රමාණයක් දැන් දැන්  අප ලක් දෙරණ තුල සිටි . හෙලු චරිත රගපෑ නළුවන්ට වඩා නිළියන්ට සම්මාන ලබාදීමට පිට රැටියන් පෙලබෙන්නේ ලංකා කතගේ නිරුවත බලාගැනීමට ආශාව ඇති මනෝ විකාරයෙන් පෙලෙන බැවිනි. දර්ශන කමුකත්වයෙන් පෙලේන හා  ප්‍රදර්ශන කාමුකත්වය ඇති හෙළුවන්ට හෝ හෙළිවියන්ට සම්මාන දීමේදී සියුම්ව අප රට තුල ඇති සංස්කෘතියට පහර ගැසීමක් ද සිදු කර යි. හෙළුව බට හිරයන්ට අගයක් වන්නේ ඔවුන්ගේ සංස්කෘතියට අනුව කාන්තාව විකුණන් කෑමට රාජ්ජය මටමින් ක්‍රියාකරන බැවිනි. අනෝමා ජනාදරී නැමති නිළිය කුඩාකල මානසික අර්බුදයන්ට ලක්වී ඇතිබව 2011 මැයි මස සැදල්ලට යොමු කෙරු  ලිපියකින් අපහට දැනගත හැකි විය. ඇයගේ ළමා විය ආරක්ෂාකාරී නොවීමෙන් හා වැඩි හිටි විය සිනමා කාමුකයන්ට හසු වී ඇති බව බුද්ධි මත්ව  ලිපිය කියවූ විට ඕනෑම අයකුට වටහා  ගත හැක. තම නිවසේ සිටි වැඩිහිටියන්ගෙන් ආරක්ෂාව නොලද ඇය තම කටුක ජීවිතය ගැන මෙසේ පවසයි.
කුඩා කාලයේ සිටම මට දකින්නට තිබුණු දේවල් හරිම නිරසයි. ඒවා පුවත් පතකට හෙළිකරන්න සුදුසු නැහැ . නමුත් ඒවා රසවිදී අපේ ගෙදර සිටි වැඩි හිටි පිරිසට මාව විශාල බාධාවක් වුණා. ඒ නිසා ඒ අය මට විරුද්ධව අවි අමෝරාගෙන ආවා හැමදාම. මෙන්න මේක තම යි මන් පුංචි කාලේ ඉදල තිබ්බ යුද්ධය. මෙන්න මේ නිසා ළමා කාලය ඉතා ම කටුක විදිහටයි ගෙවුනේ..’

තවත් තැනක ඇය මෙසේද කියයි:
නළුවා හෝ නිළිය කියන්නේ රංගනයෙන් විවිධ රස උපදවන ශිල්පියෙක් කතා තේමාවට අනුව එහි රසය ප්‍රේක්ෂකයා ට ලබා දීමට ඔහු හෝ ඇය බැදී සිටිනවා.
තවත් තැනක ඇය මෙසේද කියයි:
ප්‍රේක්ෂක ප්‍රතිචාර  ගැන…
 
විශේෂයෙන් බුද්ධිමත් කාන්තාවන් මගේ චරිතය අගය කලා

(කාන්තා නිරුවත එළිපිට රගදක්වන මෙම නිලියට සම්බන්ධ  බුද්ධිමත්  කියාගන්නා කාන්තාවන් කවුද ?බුද්ධියේ  තරම ප්‍රසිධියේ නිරුවත ප්‍රසිද්ද කිරීමට කිමෙන්ම වැටහේ )
ප්‍රේක්ෂකයන්ගේ අගය කිරීම:
අගය කලා විකෘති මනස් ඇති එක්කෙනෙක් දෙන්නෙක් නම් මට දොස් පෑවා..
(නිළිය ට ද විකෘති මනසක් තියෙන්නේ නැත්නම් මේවාට ආවඩන තිරිසන් මිනිසුන් හටද? විකෘතිය ප්‍රකුර්තියේ වෙනස බුද්ධිමතුන්ට මනාව වැටහේ , නිරුවත් රංගනයේ යෙදෙන්නන් නීති මාර්ගයෙන් කොටු කළ යුති යි . නිරුවත් රංගනය පටිගත කිරීම බර පතල අපරාධයකි. මේවා වැටලීමට විශේෂ පොලිස් බල ඇණි ඇතිකළ යුතු යි , කාන්තා කටයුතු අමාත්යංශය ට ද  මේ ගැන තවම වැටහීමක් නොමැතිවීම පුදුම සහගතය. කාමා තුරයන් අතට පත්වී නිරුවත් වෙන ඝනිකාවන් වන ප්‍රස්සිද්ධ නිළි ඝනිකාවන් ගෙන් කට උත්තර  ලබාගෙන එම කරුණු සමාජ සුබ සාදනය සදහා යෙදවිය යුති යි . කාන්තා අයිතවාසිකම් යනු නිරුවතින් වීදි සැරීම නොවේ )

තනි තටුවෙන් පියාබන්න යන චිත්‍ර පටියේ  රඟපෑ ජවනිකාවකින් මැය තමන්ගේ නිරුවත මුළු ලෝකයටම පෙන්නවා ඇත. කතා තේමාවට අනුව එහි රසය ප්‍රේක්ෂකයා ට ලබා දීමට නළුවන් නිළියන් තම ලිංග හෝ නිරුවත් කය ප්‍රදර්ශණය කිරීම යනු රග පැමක්ද? හඳගම යා මෙම නිළිය නිරුවත් කොට  ආතල් ඒ කක් ගැනීම(මෙම චිත්‍ර පටය දුටු තරුණයන් ගේ කීමක් ) ලෝක සුව සිද්ධියට  හෝ කාන්තා විමුක්තියට හේතුවේද ? ලක් කාන්තාවගේ චරිතය ඉතා චරිත සම්පන්නය. එය ගණිකාවන්ට සමාන කල නොහැක  මවක් යනු උතුම් තැනැත්තියකි. බටහිරට හා ලෝකයේ සමහර රටවලට ඇය කාමුක භාන්ඩයකි. හෙළ අප හට නිරුවතින් සැරිසරන හෝ කොටින්ම කිවහොත් හෙලුවැල්ලෙන් දගලන නිරී සතුනට සම්මාන ලබා දීමට අපේක්ෂාවක් කිසිදාක නැත. ගැහැණිය ආරක්ෂා කරගැනීම අප සිරිතවේ !
විවිද ලිපි මගින් තවත් කාන්තාවක් හෙළුවෙන් සිටීමට උසිගන්නන හෙළුව සමාජ  ගත කිරීමට දගලන නලියන ඇම් බැට් ටයන්ගෙන් හෙළ කත රැක ගනිමු !
_________________________
මෙම ලිපිය සංවාදය සඳහා වීවූර්ථයි