Thu. Nov 21st, 2024
Spread the News

මයෝන් මුස්තාපා නැතිව නඩුව විභාගයට

2012 අපේ‍්‍රල් මස 30 පාරුක් තාජුඞීන් source:

එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රී මීරා මොහිදීන් ‍මොහොමඩ් මයෝන් මුස්තාපාට එරෙහිව,  ඔහු නැතිව, නඩුව විභාග කිරීමට නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු මහතා ජුලි 6 වැනි දා සාක්කිකරුවන් කැඳවන ලෙස ද දැන්වීය.  ජනාධිපතිවරණයේ දී සරත් පොන්සේකාට සහාය දෙන්නැයි කියමින් ජාතික නිදහස් පෙරමුණු මන්ත්‍රී මොහොමඩ් ජුවාඩ් මොහොමඩ් මුසාම්මිල්ට රුපියල් ලක්ෂ 42ක අල්ලසක් දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මයෝන් මුස්තාපාට එරෙහිව නඩුව පවරා ඇත. හදවත් සැත්කමකින් පසුව ඔහු එතෙර රෝහලක පසුවෙයි.

 

Protected by Security by CleanTalk