Spread the News

එදා………………………..!

මේ සිරුරු දෙස බලන්න!

ඒවා කෙතරම් හැඩි දැඩිද.

මේ මුහුණු දෙස බලන්න.

ඒවායේ ගැබ්වී ඇති අප්‍රමාණ එඩිය.

අපි……………….!

අපි කාට නම් බියවෙමුද?

මේ අපේ රට. අපි උපන් රට. මගේ නිජබිම.

“අතන මෙතැන කොතන වුවත් අපිටයි ජය”. එයයි අපගේ උදානය.

මව්බිම ඩහැගනිමින් තිබෙනාවිට නිහඩ වූ හැඩි දැඩියෙන් ඇති වැඩේ කීම?

බිම ගිනිගනිද්දී නිහඩ වූ එඩිය කුමකටද?

හැඩි දැඩිය ප්‍රයෝජනයට ගමු! එඩියට තැන දෙමු!

එයයි අපගේ පරම කාර්යය.

එයයි අපගේ විමුක්තිය.

-ධම්මික