Spread the News

බක් පුර පසළොස්වක පොහොය දින විශේෂ සාකච්ඡාව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී හා 19/2003 ශ්‍රේෂ්ඨාධිකරණය
තීරණය නොසලකා කටයුතු කරන්නෝ

There is no fundamental right to convert another person to his religion. JW , Born again or any other proselyting activity would affect the vary existence of Buddhism.
-Palitha Ariyarathna

Article 9 of the Constitution reads as follows:
“The Republic of Sri Lanka shall give the Buddhism the foremost place and
accordingly it shall be the duty of the State to protect and foster the Buddha
Sasana, . while assuring to all religions the rights granted by Articles 10 and
14(l)(e). “

19/2003 Supreme Court Decision. It clearly states that the Constitution does not recognize the right to propagate religion as a fundamental right. That it is illegal to influence one’s fundamental right to free thought, even through proselytizing, even through moral standards

19/2003 ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය.එකෙන් පැහැදිලිව කියනවා ආගම් ප්‍රචාරය කිරීමේ අයිතිය , මුලික අයිතියක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළි නොගන්නා බව. සදාචාර සම්මත ක්‍රමවලින් පවා ආගම් ප්‍රචාරය කිරීම තුලින් පවා කෙනෙකුගේ මුලික අයිතිය වන නිදහස් චින්තනය බලපෑම් කිරීම නීති විරෝධී බව.

ආණ්ඩුක්‍රම වියවස්තාවේ 10 සහ 14(1)e වගන්ති වලින් සහතික වී ඇත්තේ සෑම පුරවැසියෙකුටම තම ආගම ඇදහීමේ ප්‍රත්‍යක්ෂ කර ගැනීමේ පිළිපැදීමේ සහ පුහුණු වීමේ මූලික අයිතියක්. ව්‍යවස්ථාවට අනුව අන්‍යාගම්වලට ලැබී ඇත්තේ තම ආගම ඇදහීමේ මූලික අයිතිය මිස තම ආගම පැතිරවීමේ අයිතියක් නොවේ.

දැනට මිෂනාරි රැඳී ඉන්න ප්‍රදේශ | ඔරලෝසු කනුව අසල, බොගම්බර ,
ටොරින්ටන් උයන අසල ,විශේෂයෙන් දළදා විදිය හා ප්‍රචාරය සියලුම වීදිවල

ආගම් වාදී ජාතිවාදී කෝණයෙන් මේවා දෙස බලා හෙට උදාවෙන දවසද මේ ආගමික උන්මන්තකයන් හට බාරදී නීති කටයුතු කරන්නන් උඩ බලාගෙන සිටීම කුහක කමක් නොවේද ?…

පින්තුර හා වෙනත් සාක්ෂ්‍ය තොරතුරු තිබේනම් අපහට දන්වන්න ඉදිරි කොමිෂන් වලට අප මාධ්‍ය අංශ විසින් මෙවන් ආගමික උවදුරුගැන වර්තා කරමින් සිටි. නීතියේ ආධිපත්‍ය බිඳ දමන අවස්ථා දුටුවොත් ලඟම පොලිසියට හා ශාෂණා රක්ෂණ බල මණ්ඩලවල නායක තෙරුන් වරුන්ට ලිඛිතව දන්වන්න. ඔබගේ දේශපාලන පක්ෂ නායකයන්ගෙන් මේගැන විමසන්න, ලඟම ඉන්න නීති හා රාජ්‍ය කටයුතු කරන මව පිය හෝ හිත මිතුරන්ගෙන් මේ ගැන ප්‍රශ්න කරන්න, සොයා විමසන්න සම්බුදු දහම හා සිංහල සංස්කෘතිය රැකගන්න .

JW INternational Court Cases:News

Inside the brutal world of the Jehovah’s Witnesses
https://www.abc.net.au/news/2021-09-13/jehovah-witnesses-child-abuse-four-corners-investigations/100444320

Pa. attorney general charges four Jehovah’s Witnesses with sexual abuse of 19 children

https://www.inquirer.com/news/pa-jehovahs-witnesses-sex-assault-attorney-general-shapiro-20221027.html

Case Study 29: Jehovah’s Witnesses
https://www.childabuseroyalcommission.gov.au/case-studies/case-study-29-jehovahs-witnesses

Local: News:
මහනුවර බෞද්ධයෝ නිදි මිෂනාරීන් හා තටු නැති දෙවදුතිකාවන් දෙදෙනා සමග අත්කොට කමිසේ ඇඳගත් පාස්ටර් අයියගේ නීතිවිරෝධී ආගම් ප්‍රචාරය වලක්වන්න තරුණ පිරිසක් නැද්ද ?