Whatapp Date unkown Post navigationමේ සිංහල බෞද්ධ රටේ ජනාධිපති වීමට හෝ රජයක් පිහිටුවීමට ජනතා චන්දය අපේක්ෂාකරණ සියලු දෙනාම විසින් ජාතිය ඉදිරියේ අනිවාර්යෙන්ම, පිළිගතයුතු ඓතිහාසික යථාර්ථයන් පිළිතුරු දියයුතු ප්‍රශ්න සහ දියයුතු ප්‍රතිඥා මාලාවක් මෙහි පහතින් දක්වමි. සත්‍යය පැහැදිළිව පෙනෙද්දී සත්‍යය, සමගිය සහ සංහිඳියාව අරභයා කොමිසමක් පත්කිරීම කොහේදෝ යන තවත් නයෙක් රෙද්ද අස්සේ දා ගැනීමකි.