Sun. Jan 19th, 2025
Spread the News

මුහුණ ආවරණය කරන්න නැත්නම් මරණවා
තාලිබාන් කණ්‌ඩායමක්‌


source link:
නැගෙනහිර ලන්ඩනයේ මුස්‌ලිම් කාන්තාවන්ට තර්ජනය කරති ඇප්ගනිස්ථානයේ  තාලිබාන් කණ්‌ඩායමේ නියෝග බ්‍රිතාන්‍යයට ද ව්‍යාප්ත වී ඇත.

මෙය හෙළිවී ඇත්තේ නැගෙනහිර ලන්ඩනයේ මුස්‌ලිම් කාන්තාවන්ට මුහුණ ආවරණය කරගන්නා ලෙසත් නැත්නම් මරා දමන බවත් දන්වමින් කර ඇති තර්ජනයක්‌ නිසාය. මෙම පසුබිම මැද නැගෙනහිර ලන්ඩනයේ තාලිබාන් අන්තවාදීන්ගේ පාරාදීසයක්‌ වී ඇතැයි කියති. මේ නිසා මුස්‌ලිම් කාන්තාවන්ට සිය මුහුණු ආවරණ කරගැනීමට සිදුවී ඇත.

Protected by Security by CleanTalk