කීර්ති වර්ණකුලසූරිය

මුහුදු කොටි කාන්තා බළකායේ නායිකාව වූ මුරුගේසු පනිරදි නමැත්තිය ත්‍රස්‌ත මර්දන බලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත. ඇය ප්‍රංශය බලා යැමට උත්සහ කළ අවස්‌ථාවේ අත්අඩංගුවට ගත් බව ඉහළ පෙළේ පොලිස්‌ ආරංචි මාර්ග පැවසීය. ඇය කොටි හමුදා නායකයකු වූ මුරුගේසු සත්‍යරාඡ්ගේ බිරියයි.

Protected by Security by CleanTalk