මුහුදු මහා විහාරය කාගේ බිල්ලක් ද?
නැගෙනහිර තනිවූ අපේ උරුමය දෙස දෙනෙත් හැර බලනු මැනවි.
නෙත් FM බැලුම්ගල කණ්ඩායම අන්‍යාගමිකයන්ට මැදිවී වැනසෙමින් පවතින පොතුවිල් මුහුදුමහා විහාරයේ කළ නිරීක්ෂණ චාරිකාවක්. ජාතික නාලිකාවන් කියාගත් මාධ්‍ය ආයතන මුදල් මතම යැපෙමින් සංස්කෘතිය ජාතිය ආගම අමතක කර කටයුතු කරත්දී යුගයේ සැබෑ අවශ්‍යතාවය හදුනාගනිමින් ජාතියත් ආගමත් අපේ උරුමයත් වෙනුවෙන් පෙනී සිටි නෙත් fm නාලිකාවට අපගේ ගෞරවපූර්වක ස්තූතිය පිරිනමමු.
[youtube=http://www.youtube.com/watch?v=M6uVhULB-nA&w=560&h=315]
[youtube=http://www.youtube.com/watch?v=oNXyYlwbmbw&w=420&h=315]