Spread the News

මෙරට හොරෙන් සිටි විදේශිකයෝ 1377 ක්‌ පිටුවහල්

කීර්ති වර්ණකුලසූරිය

මෙරට නීති විරෝධී ලෙස රැඳී සිටි විදේශිකයන් 1377 ක්‌ වහාම පිටුවහල් කිරීමට රජය පියවර ගෙන ඇත.

බංග්ලාදේශ, තායිවාන්, ඇµaගන්, නයිජීරියානු, තායිලන්ත, රුසියානු, ඉරාන, ඊශ්‍රායල්, කොරියානු, චීන හා නේපාල මෙන්ම පාකිස්‌තාන් හා ඉන්දියානුවන් ද එලෙසම පිටුවහල් කර තිබේ.

මෙරට වැඩි වශයෙන් ම නීති විරෝධී ලෙස රැඳී ඇත්තේ ඉන්දියානුවෝ වන අතර, ඉන්දියානුවන් 708 ක්‌ මෙසේ පිටුවහල් කර ඇත.

ඉන්දියාවේ සිට ශාස්‌ත්‍රකාරයන් හා රෝග සුවකරන්නන් ද මෙරටට පැමිණ ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පළ කළේය.

Protected by Security by CleanTalk