යාපනයේ නිදහස්‌ කළ ඉඩම්වල
නිවාස තැනීමට ඉන්දියාවෙන් ආධාර

චතුර පමුණුව

මෑතකදී ආරක්‍ෂක හමුදා මගින් නිදහස්‌ කළ යාපනයේ ඉඩම්වල නිවාස ඉදිකිරීම සඳහා ආධාර කිරීමට ඉන්දියාව ඉදිරිපත් වී ඇත.

යාපනය අධි ආරක්‍ෂක කලාපයේ ඉඩම් මෙලෙස නිsදහස්‌ කරනු ලැබීය. මීට පෙර ඉන්දීය රජය උතුරු නැගෙනහිර පළාතේ නිවාස පනස්‌දහසක්‌ ඉදිකිරීමේ වැඩපිළිවෙළක්‌ ආරම්භ කර තිබිණි.

යාපනයේ සංචාරය කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මේ ආධාර යටතේ ඉදිකළ නිවාස සංකීර්ණයක්‌ විවෘත කළේය.

Protected by Security by CleanTalk