Spread the News

යුද විමර්ශන මණ්‌ඩලයේ වාර්තාව ආරක්‌ෂක මණ්‌ඩලයට

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ විමර්ශන මණ්‌ඩලයේ වාර්තාව එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක මණ්‌ඩලය වෙත ඉදිරිපත් කෙරෙන බව ජිනීවා ආරංචි මාර්ග හෙළිකරයි.

27 වැනි මානව හිමිකම් සැසිවාරය වෙත එය යොමුකිරීමෙන් පසුව ආරක්‌ෂක මණ්‌ඩලය වෙත යොමු කෙරේ.

එහෙත් රුසියාව සහ චීනය එකී වාර්තාව පිළිබඳව සිය නිෂේධ බලය භාවිත කිරීමට තීරණය කර ඇත.

Protected by Security by CleanTalk