Spread the News

රජීව් ඝාතකයෝ බේරාදෙන්නැයි ද්‍රවිඩ සන්ධාන
මන්ත්‍රීවරයෙක්‌ ඉන්දීය අගමැතිගෙන් ඉල්ලයි

කීර්ති වර්ණකුසූරිය

source:

අපේ සොහොයුරන් තිදෙනාම බේරන්න යනුවෙන් දන්වමින් ද්‍රවිඩ සංවිධාන මඩකලපුව මන්ත්‍රී පී. ආරියනේදිරන් විසින් රජීව් ගාන්ධි ඝාතකයන් තිදෙනා වෙනුවෙන් ඉන්දීය අගමැති මන්මෝහන් සිං වෙත හදිසි සන්දේශයක්‌ යවා ඇත.

ගාන්ධි ඝාතනයට සම්බන්ධව මෙම තිදෙනාට මරණීය දඬුවම පැමිණවීමට ක්‍රියාකිරීම ගැන ශ්‍රී ලංකා ද්‍රවිඩ ජනතාවගේ කනගාටුවට හේතුවන කරුණක්‌ බවත් එකී සන්දේශයේ දන්වා තිබේ.

ආරියනේදිරන් මේ සන්දේශය ගැන මෙරට බුද්ධි අංශවලට සියලු තොරතුරු ලැබී තිබේ.