Image by Reserchgate
Spread the News

“මහින්ද ගිරුවායට ආපසු යයි.. නිල නිවස බාර දෙයි.. තංගල්ලේ පිලිගන්න උත්සවයක්…”

ඉහතින් සඳහන් කළේ මාධ්‍යයෙහි පළ වූ පුවත් දෙකක් ය.

ආරියතිලක
2025.09.11

පැලවත්තෙන් ඇසෙන කවි..

අල්ලට සීනි කාලා
තේ බිව්ව සැම,
දනක් නොදී පුරුදු
කළේ ප්‍රේත කම,
අනුනගෙ සැපත
ඉවසන්නේ කෙලෙස තම,
හිඟන කමට රජ
කම පැටලුවෙමි මම

කිරුළක් හිමි පරපුර
අප දැක්කෙ නැති
රජ පෙළ තව මතු
කුමට ද රකිනු නිති,
පරාට දෙකක් කාලා
“පැලවත්තෙ” නැති,
සැප නුඹලට අහිමියි
බල! අපගෙ ගති.

Protected by Security by CleanTalk