Spread the News

කීර්ති වර්ණකුලසූරිය

islamic

Divaina: පාකිස්තානය, කටාර්, කුවේට්, සහ සව්දි අරාබියාව යන රටවල සිට ඉස්ලාමීය දේශකයන්ට මෙරටට පැමිණීම රජය විසින් තහනම් කර ඇත.

 මෙම දේශකයන් මෙරටට ගෙන්වා ඇති ඉස්ලාමීය සංවිධාන 32 ක් ගැන රජයේ බුද්ධි අංශ මගින් පරීක්‍ෂණ අරඹා තිබේ.

 2005 සිට 2019 දක්වා කාලයේදී ඉස්ලාම් දේශකයන් 1800 දෙනකු මෙරටට පැමිණ ඇතැයි රජය කළ විමර්ශනයකින් හෙළි වී ඇත. මොවුන් බේරුවල, අක්කරපත්තුව, කාතන්කුඩි, මාදම්පේ සහ මුතූර් යන ප‍්‍රදේශවලට ගොස් විවිධ දේශන පවත්වා තිබෙන බව බුද්ධි අංශ හෙළි කර තිබේ.