Spread the News


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති මන්දිරයේදී අද පස්වරු 6.30ට දිවුරුම් දී ඇත.

Divaina

Protected by Security by CleanTalk