Spread the News


රනිල් බලයට ගේන්න සිංහල ඡන්ද ගැනීමට ගෝඨාභය ජනාධිපතිවරණයට කැදවා ගත් මහ මොළකරු සොයා ගැනීමට ප්‍රශ්න 4ක්….

1. තමන්ව ජනාධිපති පුටුවේ වාඩි කරවීමට සිංහල ඡන්ද ගැනීමට සහාය දුන්
විමල් ඇතුලු කිහිප දෙනෙක් රජය විවේචනය කිරීම මත ඇමති මණ්ඩලයෙන් ඉවත් කළද අගමැති පුටුවට පත්කිරීමෙන් පසුත් “ගෝඨා ගෝ ගමට” සහාය දුන් රනිල්ව ඇගමැති ධූරයෙන් ඉවත් කිරීමට ගෝඨාභය ජනපති ක්‍රියා නොකළේ ඇයි?

2. තමන්ට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය “ගෝඨා ගෝ ගම” පිහුටුවන තෙක් පිරවීමට රනිල් ක්‍රියා නොකළේ ඇයි?

3. ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමට සහ රනිල්ව අගමැති ධූරයෙන් ඉවත් කිරීමට සිංගප්පූරුවට ලිපි 2ක් යැවූයේ නම් රනිල්ව අගමැති ධූරයෙන් ඉවත් කිරීමේ ලිපියට ගෝඨාභය අත්සන් නොකළේ ඇයි?

4. “ගෝඨා ගෝ ගම” ට සහාය නොදුන් මහින්ද අගැමැති ධූරයෙන් ඉවත් කර “ගෝඨා ගෝ ගම” ට සහාය දුන් රනිල් ව අගමැති කළේ ඇයි?

ඉහත ප්‍රශ්න 4ට පිළිතුරු ලබා ගැනීම මගින් රනිල් වෙනුවට ගෝඨාභය සිංහල ඡන්ද ගැනීමට ජනාධිපතිවරණට කැදවාගෙන ඇති සැළසුමේ මහ මොළකරු කවුද යන්න සොයා ගත හැකිය.

නීතියේ සිංහල නුගමුල”
ෆීනික්ස් නීති සාර සංග්‍රහය.
(2023.04.28)