රුපියල ශතයෙන් ශතය ගොඩ එයි

Spread the News

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (01) ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ශත 65 කින් පහල ගොස් ඇත.

ඒ අනුව අද දින ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයට අනූව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 365.09 ක් ලෙස සටහන් වූ අතර ගැණුම් මිල වූයේ රුපියල් 355.12 ක් ලෙසය.

Divaina