Spread the News

ලන්ඩනයේ කොටි බස්‌

 

SOURCE

එල්.ටී.ටී.ඊ.ය බ්‍රිතාන්‍යය තුළ තහනම් සංවිධානයක්‌ වුවත් එහි පදිංචි කොටි හිතවාදී ද්‍රවිඩයන් පිරිසක්‌ පවත්වාගෙන යන රියෑදුරු පුහුණු පාසලක ඊළාම් බස්‌ රියක්‌ සිය ව්‍යාපාර කටයුතු සඳහා යොදවා ඇත.

L77EUK එම බස්‌රියට ලබාදී ඇති ලියාපදිංචි අංකයයි. එය LTTEUK ලෙස බැලූ බැල්මට පෙනෙන අතර එය එරට එල්.ටී.ටී.ඊ. බෙදුම්වාදී ව්‍යාපාර ව්‍යාප්ත කිරීම සඳහා යොදා ගෙන ඇති උපක්‍රමයක්‌ යෑයි ආරංචි මාර්ග සඳහන් කරයි.