Spread the News

කදිරගාමරුත් කාටත් රහසින් ජවිපය සමඟ කටයුතු කළ බව දන්නේ ඉතාමත් සුළු පිරිසක් පමණයි.

ලංකා පාර්ලිමේන්තුවේ බංකොලොත් දේශපාලුවන් හා සසඳන විට
කදිරගාමර් චරිතයට සුවිශේෂ වූ පිළිගැනීමක් තිබුනත් අගමැති තනතුරට තිබූ බලවත් කෑදරකම නිසාම ඒ තනතුරට කෙළ හළමින් සිටි තවත් බලවතෙකුගේ උදහසට ළක්වුණා.

දිය අගල් වලත් කිඹුලන් සිටින බව කදිරගාමර්ට හිතාගන්නවත් අවස්ථාවක් නොදී ඝාතකයින් ඔහුට වෙඩි උන්ඩයකින් සංග්‍රහළා.

එල්ටීටීඊ සංවිධානයේ පතාක යෝධයෙකුවූ ත්‍රස්තයන්ට අවි සැපයූ චාල්ස් ඥානකෝන් වැනි Interpol එකෙන් පවා සෙව් ජාත්‍යන්තර අපරාධකාරයකු ලගින් ඇසුරු කිරීමට තරම් කදිරගාමර් පෙළඹුනේ බලයට තිබූ කෑදරකම නිසයි.

බලන් යනකොට කොයි එකාගෙත් කිල්ළෝට වල හුණු.

-තෙවැනි ඇස-
17.10.2025

Protected by Security by CleanTalk