Spread the News
https://encrypted-tbn2.gstatic.com/images?q=tbn:ANd9GcQHrlVcbV2HzqqceQ7vIBMOx6VEWrPb3G76Pvv9rLRTXJPyQzvp

විමර්ශන මණ්‌ඩලයට ව්‍යාජ පෙත්සම් ගලයි

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනය කරන කාට්‌රයිට්‌ විමර්ශන මණ්‌ඩලයට මේ වන විට 2,29028 ක්‌ පමණ ව්‍යාජ පෙත්සම් යොමු කර ඇත.

මෙම පෙත්සම් යොමු කර ඇති වැඩි පිරිසක්‌ තමිල්නාඩුවේ කොටි හිතවාදීන් යෑයි හෙළි වී තිබේ.

විමර්ශන මණ්‌ඩලය වෙත මෙලෙස ව්‍යාජ පෙත්සම් යොමු කිරීමේ වැඩපිළිවෙළ දියත් කර ඇත්තේ ඇමරිකාවේ සිටින විශ්වනාදන් රුද්රකුමාරන් නමැති ප්‍රභාකරන්ගේ නීති උපදේශක යෑයි හෙළි වී ඇත. මෙකී වැඩපිළිවෙළ ගැන ශ්‍රී ලංකා රජයට දැනටමත් තොරතුරු ලැබී ඇතැයි ආරංචි මාර්ග පවසයි.