Spread the News

virodatahamada
 
 Divaina:

ගුරු විදුහල්පතිවරුන් ඊයේ කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවක නිරත වෙද්දී එම කාර්යාලයට පිවිසීමට පැමිණි ඇවන්ගාඞ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට රැුස්ව සිටි පිරිසගේ විරෝධයක් එල්ල විය. අනතුරුව ඔහු පැමිණි රථයටම ආපසු නංවා එම ස්ථානයෙන් පිටකර හැරීමට පියවර ගැනුණි.
 
 පිංතූර – නිශාන් එස්. පි‍්‍රයන්ත