විවාහ ලියාපදිංචිය සිංහලයාට රු5000, මුස්ලිම් සදහා 1500 Posted on February 3, 2013 by News Room Spread the Newsවිවාහ ලියාපදිංචිය සිංහලයාට රු5000, මුස්ලිම් සදහා 1500 source: 2013 වසරේ සිට විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු රුපියල් 5000කින් වැඩිවු බව අපට අසන්නට ලැබුනා. මීට පෙර ඒ සඳහා ගාස්තුව වූයේ රුපියල් 1000ක් වැනි මුදලකි. ඒඅනුව නව වසරේ සිට එම මුදල පස් ගුණයකින් පමණ වැඩිවී ඇත ජාතික සංඝ සම්මේලනය රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත ලිපියක් ඉදිරිපත් කරමින් පවසා සිටියේ විවාහ ලියාපදිංචි ගාස්තු සංශෝධනයේදී සිංහලයන්ට අසාධාරණයක් සිදුවී ඇති බවයි.ලිපියෙහි සදහන් පරිදි විවාහ ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් පිටතදී විවාහයක් සිදු කිරීමේදී, මුස්ලිම් ජාතිකයකු විසින් කිසිදු මුදලක් ගෙවිය යුතු නැති බව අංක 5/2012 චක්‍රලේඛයෙහි සඳහන්ව ඇතැයි පැවසේ. සාමාන්‍ය විවාහයකදී, රෙජිස්ට්‍රාර්ට ගෙවිය යුතු මුදල රුපියල් 3500කි. ඒ අනුව සාමාන්‍ය විවාහයකදී රෙජිස්ට්‍රාර්ට ගෙවන මුදල සමඟ සිංහල ජාතික විවාහ අපේක්‍ෂකයකු රුපියල් 5000ක් ගෙවිය යුතු අතර, මුස්ලිම් ජාතික විවාහ අපේක්‍ෂකයා විසින් ගෙවිය යුතු වන්නේ රුපියල් 1500ක් වැනි මුදලකි. බැවින් එම විසමතාව ගැන අවධානය යොමු කර වන ලෙස ලිපිය මඟින් එම සම්මේලනයේ ජාතික සංවිධායක දයාවංස හිමියෝ ඉල්ලීමක් කර ඇත. මේ සිංහල රටේ සිංහලයන්ට මෙවන් වු අසාධාරන කම් සිදුවන්නේ කාගේ උවමනාවකටදැයි ප්රස්නයකි.
Other බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාට රස්සාව නැති කළ 1915 මරක්කල කෝලාහලය News Room June 29, 2014 0 Spread the NewsSpread the Newsබ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාට රස්සාව නැති කළ 1915 මරක්කල කෝලාහලය වෙඩිතබා මැරූ සිංහලයන් දහසකට වැඩියි මුස්ලිම්වරු විසිපහක් මරුට පල්ලි අසූහයක් ගිනිබත් වසර 2500 ක සිංහල […]
Other PASTOR BURNS THE PORTRAITS OF HINDU GODS News Room November 17, 2011 0 Spread the NewsSpread the NewsPASTOR BURNS THE PORTRAITS OF HINDU GODS Leaders of Viswa Hindu Parishad, Bajrang Dal and Rashtriya Swayam Sevak Sangh demanded that the police […]
Other භික්ෂු දේශපාලනය පිළිබඳ හදිසි අනුකම්පාව News Room June 17, 2012 0 Spread the NewsSpread the Newsභික්ෂු දේශපාලනය පිළිබඳ හදිසි අනුකම්පාව රළුවේ පද්මසිරි හිමි source: පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා විසින් පෞද්ගලික යෝජනාවක් සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආගමික නායකයන්, […]