Spread the News

ශ්‍රී ලංකාවට එරෙහි වූ කොටි හිතවාදියා
එ. ජා .මාධ්‍ය සංවිධානයෙන් ඉවතට

කීර්ති වර්ණකුලසූරිය source:

එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තුළදී ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය යුද අපරාධ චෝදනා එල්ල කරමින් ක්‍රියාකළ කොටි හිතවාදියකු වන ඉනර්සිටි ප්‍රෙස්‌ ආයතනයේ මැතිව් රසල් ලී නමැත්තා එක්‌සත් ජාතීන්ගේ මාධ්‍ය සංවිධානයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත.

ප්‍රධානතම මාධ්‍ය සංවිධාන පහක එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයන් විසින් ඔහුට එරෙහිව චෝදනා එල්ල කර තිබේ.

කොටි අරමුදල් මත යෑපෙන මැතිව් රසල්ට කැනඩා කොටි ජාලය විසින් සුපිරි නිවසක්‌ද ලබාදී ඇතැයි හෙළිවී ඇත.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට එරෙහි ද්වේශසහගත ප්‍රචාර දියත් කිරීමට සම්බන්ධ චෝදනා මැතිව් රසල් ලීට එල්ල වී තිබේ.