Spread the News

ශ්‍රී ලංකාවේ ඉතිහාසය අලුතින් ලිවිය යුතුයි
– විග්නේෂ්වරන් කියයි
source:
කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවේ මුළු ඉතිහාසයම දෙස්‌ විදෙස්‌ විද්වතුන් ලවා අලුතින් ලිවිය යුතු බව උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන් මහතා ඉල්ලා ඇත.

එහෙත් රජය විග්නේෂ්වරන්ගේ ඉල්ලීම මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කර තිබේ.

යාපනයේ පැවැති එස්‌. ඕ. එස්‌. ගම්මානයක්‌ විවෘත කරමින් විග්නේශ්වරන් මෙම ඉල්ලීම කර තිබේ.

විජය රජුගේ සිට පෘතුග්‍රීසි ලන්දේසි හා ඉංග්‍රීසි පාලන සමය කණපිට හැරවීමට විග්නේෂ්වරන්ට අවශ්‍ය වී තිබෙනවා. එවැන්නකට ඉඩක්‌ නැහැ යෑයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග තවදුරටත් පැවසීය.