Spread the News

⚖️⭕ශ්‍රි ලංකාවට එරෙහි ජෛව පද්ධතිය විසින් ශ්‍රී ලංකාවේ ජාතික හමුදාවට එරෙහිව ගෙන යන මාධ්‍ය යුද මෙහෙයුමේ ප්‍රතිඵල චැනල් ෆෝ තුලින් එලියට. 2019 දී පාස්කු ප්‍රහාරයේ වගකීම ආරක්ෂක අංශ වෙත බැර කරන හතුරු බලවේග සහ 2022 අරගලයට වෙඩි තබා මර්දනය නොකළ බවටද ආරක්ෂක අංශ වෙත වෛරී සහගත සාවද්‍ය චෝදනා එල්ල කරන දේශද්‍රෝහී බලවේග ද සන්ධානගතව සිටී. ✍️ ඉන්දික සහභණ්ධු