ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ උතුරේ රහසිගත සංචාරයක

Spread the News

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌
උතුරේ රහසිගත සංචාරයක

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ ජෝන් රැන්කින් පසුගියදා උතුරේ රහසිගත සංචාරයක යෙදී ඇතැයි හෙළිවී තිබේ.

රැන්කින්, උතුරේ සංචාරය කරන අතරේ හමුවී සාකච්ඡා පවත්වා ඇති පාර්ශව ගැනද බුද්ධි අංශවලට වාර්තා වී ඇත.

ඔහු උතුරේ හමුදා බලධාරීන්ද හමුවී ඇත. මෙයට පෙර ඇමරිකානු තානාපති නිලධාරීන් දෙදෙනකු උතුරේ සංචාරයක නිරතවී තිබේ.

මේ අතර නෝර්වේ රාජ්‍යයේ සිට ද්‍රවිඩ ඩයස්‌පෝරා කණ්‌ඩායමක්‌ සංචාරකයකන්ගේ වේශයෙන් මෙරටට පැමිණ ඇතැයි අනාවරණය වී ඇත.