Spread the News

ජනාධිපතිවරණයේ මනාප ගණන් කිරීම යටතේ ලද ඡන්ද ප්‍රතිඵලය ද අනුව ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපති ලෙස ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පත්ව ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා අද රාත්‍රී මැතිවරණ කොමිෂන් සභාවේ දී පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය. අනුව ඒ මහතා ලබා ගත් මනාප ඡන්ද 105,264ත් සමග ඡන්ද 57,40179 ලබා ගනු ලැබීය.සජිත් ප්‍රේමදාස මහතා මනාප ඡන්ද 167,867ක් ලබා ගෙන තිබේ.ඒ අනුව ඔහු ලබා ගත් මුළු ඡන්ද සංඛ්‍යාව 45,30902කි.

උපුටා ගැනීම දිවයින