Spread the News

ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක්‌ නොවේ
විග්නේශ්වරන් කියයි

කීර්ති වර්ණකුලසූරිය
source:
ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක්‌ ලෙස තමන් පිළිගන්නේ නැති බවත් ද්‍රවිඩ ජනතාව සුළු ජාතිකයන් නොවන බවත් උතුරු මහ ඇමැති විග්නේශ්වරන් ඊයේ යාපනයේ එස්‌. ඕ. එස්‌. ගම්මානය විවෘත කරමින් ප්‍රකාශ කර ඇත.

සිංහල භාෂාව භාවිත වූයේ ක්‍රිස්‌තුස්‌ වහන්සේගෙන් පසුව බවත් ඊට පෙර රාවණා ජීවත් වූ බවත් පැවසූ විග්නේශ්වරන් එකම රටක්‌ හා එකම ජාතියක්‌ යන ප්‍රකාශය වැරදි බව ද සඳහන් කර තිබේ.

උතුරු නැගෙනහිර හමුදාව රැඳී සිටීම තමන් පිළිගන්නේ නැතැයි ද ඔහු පවසා ඇත.