Spread the News

ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදු කළේ නැතැයි පැවැසීම නිසා කෝපයට පත් ඊළාම්වාදීන් තමාට දුරකථන ඇමතුම් 87 ක්‌ ලබා දී ශ්‍රී ලංකාවට පක්‌ෂව ක්‍රියාකරන්නේ මන්දැයි ප්‍රශ්න කළේ යෑයි නේස්‌බි සාමිවරයා ලන්ඩන් පාර්ලිමේන්තු ශාලාවේදී පැවැසීය.

ශ්‍රී ලංකාවේ වන්නි මෙහෙයුමේදී මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 6422 ක්‌ය, යන ස්‌ථාවරයේ තමා සිටින බවද හෙතෙම කීය.

කීර්ති වර්ණකුලසූරිය ලන්ඩන් නුවර සිට