ස්‌ටීවන් රැප්ගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය

source:

ඇමරිකානු රජයේ යුද්ධ අපරාධ කටයුතු පිළිබඳ විශේෂ තානාපති ස්‌ටීවන් රැප්ගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන එකමුතුව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී ඊයේ (9 වැනිදා) උද්ඝෝෂණයක නිරත වූහ. එම උද්ඝෝෂණයේ අවස්‌ථා මෙහි දැක්‌වේ. ඡායාරූපය – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

Protected by Security by CleanTalk