Spread the News

ස්වභාවික විපත් ගැන කතෝලික රදගුරු මණ්‌ඩලයේ වෙනදා නැති මේ උනන්දුව කුමක්ද?

අපි නොයෙක් වර පෙන්වා දුන් පරිදි අන්තවාදී, වර්ගවාදී කතෝලික සභාව නැටවෙන්නේ අමුතුම න්‍යාය පත්‍රයකටය. නාය යෑමෙන් වැඩිම විපතක් වූයේ වතු දෙමළ ජනතාවටය. මෙය මන්නාරම් හැඩි දෙමළා වන රයප්පු ජෝෂප් පල්ලි කොටියාගේ බෙදුම්වාදී සිත උණු කරවා ඇති බව පෙනේ. ඩයස්පෝරාවේ  කෝටි ගණන් යුරෝ ඇතත් ඒවා බෙදුම්වාදයට ඉතිරි කරගත යුතුය. එම මුදල් යොදමින් කට්ටම ගැසීමට බලන රජයෙන් ඉල්ලීම් කිරීමට තරම් හයියක් රයප්පුවාට තිබිය නොහැක. ඒ වෙනුවෙන් කාඩිනල් කොටි රූකඩය නැටවීමට ඌට හැකියාව ඇත. මේ සිදුව ඇත්තේ එයයි. තමාගෙන් සතයක් නොදී කොහොමත් ලැබෙන රජයේ ආධාර වලට එක දමා ගැනීමට මෙසේ පුළුවන, තවද තමාගේ පරම සතුරු බොදු ජනතාවගේ මෛත්‍රිය ආධාර ලෙස කොල්ලකා තම වර්ගයාට උදව් කල හැක. කොහොමද කතෝලික ටිකිරි මොළේ?

මොන ආකාරයක ව්‍යසනයටත් කතෝලික පිළියම යාඥා කිරීමය. එහි ප්‍රතිඵල අපි දනිමු. නමුත් තවත් වෙර දමා එය කල යුතුය. එය අපූරුවට කතෝලික රදගුරු මණ්‌ඩලය විසින් පහත  දේශනා කර තිබේ. එබැවින් කිතුණුවන් යාඥා පටන්ගත යුතුය, සෙසු ජනතාව ආධාර කල යුතුය.  කතෝලික රදගුරු මණ්‌ඩලය කියන නිසා රජය ක්‍රියාත්මක විය යුතුය.  එවිට නොමිළේම කිතුණුවාට මෙළොවදීම ස්වර්ග රාජ්‍ය පහල වන බව කියනුම කවරේද?

 

ජීවිත ගොඩනඟාගන්න අවශ්‍ය සහාය දෙන්න
කතෝලික රදගුරු මණ්‌ඩලය රජයෙන් ඉල්ලයි

මීරියබැද්ද ප්‍රදේශයේ සිදු වූ නායයැමෙන් විපතට පත්වූවන්ට සිය ජීවිත යළි ගොඩනඟා ගැනීමට අවශ්‍ය සියලු සහය ලබාදීමට පියවර ගන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්‌ඩලය ප්‍රකාශ කරයි.

එම මණ්‌ඩලයේ සභාපති මැල්කම් කාදිනල් රංජිත් කාදිනල්තුමන්ගේ සහ ලේකම් වැලන්ස්‌ මෙන්ඩිස්‌ රදගුරුතුමන්ගේ අත්සනින් යුතුව නිවේදනයක්‌ නිකුත් කරමින් මේ බව පවසන එම මණ්‌ඩලය එහි මෙසේද සඳහන් කර ඇත.

බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ හල්දුම්මුල්ල, මීරියබැද්දවත්ත ප්‍රදේශයේ සිදුවූ නාය යැමකින් 150 ක පමණ පිරිසක්‌ අතුරුදන්වී, නිවාස විශාල සංඛ්‍යාවක්‌ සම්පූර්ණයෙන්ම විනාශ වීමේ පුවත අසා අපි අතිශය ශෝකයටත්, කම්පනයටත් පත්ව සිටිමු. විපතට පත් සියල්ලන්ගේ ඥතීන් වෙත අපගේ ශෝකය පළ කරන අතර මේ වේදනාත්මක මොහොතේ ඔවුන්ගේ ශෝකය අපිදු බෙදා ගනිමු. ඒ අතරම ඔවුන්ට සැනසීම ලබා දෙන්නැයි සියලු සැනසීමේ දෙවි සමි¹ණන් වහන්සේට අපි යාච්Æ කරමු.

මේ මොහොතේ එම ජනතාවට සැනසීම පතා යාච්Æ කරන ලෙස අප කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, විපතට පත්වූවන්ට සහන සැලසීමට ද නැවත තම ජීවිත ගොඩනඟා ගැනීමට අවශ්‍ය සියලු සහය ලබා දීමට ද පියවර ගන්නා ලෙස අපි රජයෙන් ද සියලු දෙනාගෙන් ද ඉල්ලා සිටිමු. එසේම එම කටයුතුවලදී තම තමන්ට හැකි උපරිම අයුරින් එයට දායක වන ලෙස අපි ජනතාවගෙන් උදක්‌ම ඉල්ලා සිටිමු.

 

http://www.divaina.com/2014/11/01/news08.html

ජේසු දෙමළා කතෝලික සභාවේ ප්‍රියතම දරුවායි, ජේසු හෙළයා එම නිවසේ මෙහෙකරුවා වැනියි. එය හෙළ කතෝලිකයන් අකමැති වුවත් තිත්ත ඇත්තයි. මේ පුවත අපගේ ඉහත අනුමානය තවදුරටත් සහතික නොකරයිද බලන්න. රජය සියල්ල බලාගන්නා විට මේ අරමුදල් කුමටද? හැඩි දෙමළ බෙදුම්වාදී ක්‍රියාවලට මිස අන් කුමකටද?