Arun Siddhartha
Spread the News

දෙමළ සන්ධානයේ පක්ෂ ව්‍යවස්ථාව තුළම  ස්වයං දෙමළ රාජ්‍යයක් බිහිකිරීම පිළිබඳව දක්වා ඇති බවත්, උතුරට යන රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස මෙන්ම අනුර දිසානායක 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීමට එකඟවන්නේ දෙමළ සන්ධානයේ එම අවශ්‍යතාව මත බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථන් මහතා පවසයි.

දෙමළ සන්ධාන ව්‍යවස්ථාව තුළම මෙය සඳහන් වන හෙයින් ඔවුන් දෙමළ ඡන්ද ලබා ගන්නේද මෙම ව්‍යවස්ථාව පෙන්වමින් බවත් ඒ මහතා සඳහන් කරයි.