Spread the News

එම ධාර්මික ශිෂ්ඨාචාරය අවුරුදු දසදහස් ගණනක් සංකේතවත් වූයේ සිංහල රාජකීය කොඩිය මගින්. සිංහලේ කොඩිය අහසේ ඉහළට ඔසවා රටේ සිව්කොණ ලෙලදෙන්නට සැලැස්වීම මගින් සිංහල ජාතියේ අභිමානය ලොවට කියා පෑවා.

යලිත් සෞභාග්‍යය උදා වන්නේ අතීත මුතුන් මිත්තන් විසින් දිවි පුදා රැගත් සභ්‍යත්ව සංස්කෘතිය වර්ථමානයේ අනුගමනය කරමින් අනාගත පරපුර වෙනුවෙන් ගොඩනැගීම මගින් පමණි.

එබැවින් සෑම සිංහලයෙකුගේම වගකීම සිංහලේ රැක ගැනීමයි.

✍️ ඉන්දික සහභණ්ධු