source:

සියම් මහා නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ සත් සියවස්‌ උත්සවය නිමිත්තෙන් පැවැති පූජෝත්සවය එම විහාරස්‌ථානයේදී ඊයේ (12 වැනිදා) පැවැත්විණි. එහිදී අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය උඩුගම බුද්ධරක්‌ඛිත මහා නාහිමි යන්ට ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විසින් පිරුවානා පොත් වහන්සේ නමක්‌ පූජා කළ අයුරු. ඡායා  – නලින් හේවාපතිරණ

Protected by Security by CleanTalk