Spread the News

සිවාජිලිංගම් සෙංකෝලය වීසි කරයි

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකා හමුදාව ද්‍රවිඩ ජාතිකයන් සමූලඝාතනය කළ බව දැක්‌වෙන උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් මහතාගේ යෝජනාව ජනාධිපති වරණයෙන් පසු විවාදයට ගැනීමට උතුරු පළාත් සභාව තීරණය කර ඇත.

මෙම යෝජනාව විවාදයට නොගැනීම නිසා කෝපයට පත් සිවාජිලිංගම් මහතා සෙංකෝලය විසිකර තිබේ. මේ නිසා උතුරු මහ ඇමැති විග්නේශ්වරන් මහතා එම යෝජනාව ජනවාරි 8 දායින් පසු විවාදයට ගන්නා බව පවසා ඇත.