Spread the News

සිවිල් වැසියන් ගැන හිතන්න., මෙහෙයුම් කමක් නැහැ? වතිකානුව

ලිබියානු සිවිල් වැසියන්ට හදිසි ආධාර ලබා දීමට හැකිවන ලෙස කටයුතු කරන්නැයි ලිබියාවේ යුඬ මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලෝක නායකයින්ගෙන් 17 වන බෙනඩික් පාප් වහන්සේ විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි. තවද තමන්ට විශාල බියක් සහා අනතුරු ඇඟවීමක් ඇති බවත්, සාමය සඳහා ඔහු විසින් යාඥා කරන බවත් එම නිවේදනයේ ඔහු විසින් වැඩි දුරටත් සඳහන් කර සිටියි.

කෙසේ හෝ පාප් තුමාගේ මෙම කෙටි ප්‍රකාශය තුළින් පූජකයෙකු ලෙස බටහිර හමුදාවන් ලිබියාවේ සිදු කරනු ලබන මෙහෙයුම් සඳහා කිසිදු විරුද්ධ භාවයක් නොදැක්වීම පිළිබඳව කතෝලික සහා ක්‍රිස්තියානී බැතිමතුන් විසින් මවිතය පළ කර සිටින අතර මෙම ප්‍රකාශය තුළින් පාප්තුමා විසින් බටහිර හමුදාවන් ලිබියානේ සිදුකරනු ලබන මෙහෙයුම් වක්‍රව අනුමත කර ඇති බවද ඔවුන් සඳහන් කර සිටිති.

මීට අට වසරකට පෙර එවකට වතිකානු පාප්තුමා ලෙස සිටි දෙවන ජොන් ‍පෝල් පාප්තුමා සහා වතිකානු කාඩිනල්වරු විසින් ඇමෙරිකානු හමුදා ඉරාකය ආක්‍රමණය කරන විට තම විරෝධය යම් පමණකට හෝ ප්‍රකාශ කර සිටියහ.
– උපුටා ගැනීම RT – සහන්.

pope_benedict_xvi

One thought on “සිවිල් වැසියන් ගැන හිතන්න., මෙහෙයුම් කමක් නැහැ? වතිකානුව”
  1. pope feelings on libiya atttack:

    1127on bbc live text update:

    : Pope Benedict said the hostilities had sparked “great fear and alarm in me” and he was praying for peace.

    1123:bbc live text update:

    Meanwhile, the Pope has appealed to political and military leaders to ensure “the safety of Libyan citizens and guarantee access to humanitarian aid”.

    Nationalbuddhistauthority Srilanka said.. why pope afraid is there is any religious attack behind this?

Comments are closed.