Spread the News

aparada

Divaina- අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා මහතා වහාම ක‍්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පේ‍්‍රමරත්න මහතා ඒ සඳහා පත්කර ඇත.

 නිශාන්ත සොයිසා මහතා පොලිස් මූලස්ථාන අපරාධ අංශයේ අධ්‍යක්‍ෂවරයා ලෙස පත්කර ඇති බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.

 මෙම මාරුකර යැවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.