සෝනියා, රාහුල් ඉන්දියාව ක‍්‍රිස්තියානි කිරිමේ රහස් වැඩ පිළිවෙලක

Spread the News

‘සෝනියා, රාහුල් ඉන්දියාව ක‍්‍රිස්තියානි කිරිමේ රහස් වැඩ පිළිවෙලක

source link:

Saturday, 05 February 2011

සෝනියා සහ රාහුල් ගාන්ධි ඉන්දියාව ක‍්‍රිස්තියානි කිරිමේ රහස් සැලසුමක් ක‍්‍රියාවට නංවතැයි වීශ්ව හින්දු පරිශදයේ නායක අශෝක සිංගල් පවසා ඇත. Sonia Gandhi, Rahul Gandhi’s secret agenda: Vishwa Hindu Parishad ආන්ද්‍ර ප‍්‍රදේශයේ තිරුපති හි පැවති පුවත් පත් සාකච්ඡාවකට සහභාගිවු හින්දු නායකයා  ‘උපතින් කතෝලික කාන්තාවක් වු සෝනියා හින්දු ආගමට හින්දු සංස්කාතියට හා හින්දු චාරිත‍්‍රවාරිත‍්‍ර වලට විරුද්ධව කටයුතු කරයි’ යනුවෙන්ද ප‍්‍රකාශ තර තිබේ.  ‘ඉස්ලාම් ත‍්‍රස්තවාදයට වඩා හින්දු ත‍්‍රස්තවාදය  භයානක යි’ රාහුල් ගාන්ධි කර ඇති ප‍්‍රකාශයත් මෙහිදි ඔහු සිහිපත් කළේය. රාහුල් ගේ හින්දු විරෝධී මෙම ප‍්‍රකාශය එළිවුනේ විකීලික්ස් මගිනි.

ක‍්‍රිස්තියානි ආක‍්‍රමණයට ඉන්දියාව දරුණු විදිහට ගොදුරු වී ඇති රටකි. ඉන්දියාවේ සාමාන්‍ය ජනතාව චිත‍්‍රපටි නැරඹීම දිනපතා සිරිතක් විදිහට කරති. දැන් නිපදවෙන හැම බොලිවුඞ් චිත‍්‍රපටියකින්ම ක‍්‍රිස්තියානි ආගම පිළිබද කිසියම් ප‍්‍රචාරයක් දේ. ඒ අතර හින්දු ආගම හා සිරිත් අවමානයට ලක්කරන චිත‍්‍රපටි නිතර නිතර නිපදවේ.   හින්දුන් සදාචාර හා කුට උපක‍්‍රම මගින් ක‍්‍රිස්තියානි කිරිම සිදුවේ.  මාඕ ත‍්‍රස්ත කල්ලිවලට උපකාර කරන ක‍්‍රිස්තියානි සංවිධාන මාඕ වාදින් ලවා මිනිසුන් බියගන්වා ආගමට හැරවිම ද කරති. මීට විරුද්ධව කතාකරන හින්දුන් අන්තවාදින් විදිහට ප‍්‍රචාරය කිරිමට මාධ්‍ය හා මාධ්‍යකරුවන් යොදාගැනේ.

– රමණී